කලුපටිචානකයා ඩුම්සහතිකේ දීල තියෙන්නේ කාටද
දැන් ඕක තියාගන්න ඕනා අතේ
එක තාත්තා ගාව බන් ඉල්ල ගන්න ඕනෑ
කලුපටිචානකයා ඩුම්සහතිකේ දීල තියෙන්නේ කාටද
දැන් ඕක තියාගන්න ඕනා අතේ






... api pagavata wada naha... me tike ehema unva gedara yava yava inne company audits kara kara stations hama ekakama....
ටෙරී පුටෙ ඔච්චර වැඩි CO එන්න විදිහක් නෑ නේ
පැට්‍රොල් වැඩ කිරිල්ලේ වෙනසක් තියේද ?





gahanawa witharai issara wage na ikmanata pichchenawa bike eka adinneth na wage![]()



CO wadi wenneee.... air eka madi weemak or air eka ganakata avat petrol godaak wadi weemak nisaaa.........!!!
CO Idle eke wadi wenne air filter eka hondai nam aniwaa umbe carb eka galawalama sudda karapan.. needle aulak enna taram umbe bike eka parana nahane..
air filter sudda karagena.... carb eke air eka wadi karan petrol adu karan waren etakota wadee goda.....!!! umbe carb eke petrol/air nut dekak neda..? 150cc eke wage nemei oke...
umba ada Mirihanedi dakke nadda pink & white wage colur ekaka shirt ekak andapu specs dapu kenekva....??
maybe umba enakotama wage eya off wenna ati.. umba avit tiyenne 4.40 wage... eya off 4.30 habaia ada 4.45 wage una..
e kena "Drivegreen" training center eke instructor kenek.... Mirihane tamai "training center" ekat tiyenneee...
eyaaa tamaiiiiiiiiiiiii.................................. TDI110.....
heta enava nam call ekak diyan... habai bike eka hadan warennn... api pagavata wada naha... me tike ehema unva gedara yava yava inne company audits kara kara stations hama ekakama....
mage 4n numb eka PM ekak evala ati...!!!![]()









amu petrol pichchillak tiyenne................!!!!!!!!!!!!!![]()






සිංහලු මගේ බයික්ස් එකේ ඩිස්බ්රේක් හැන්ඩ්ල් එක ළඟ සිලින්ඩරෙ පිස්ටන් එක තදයි. ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට වගේ. බ්රේක් ලයිට් ඔන් වෙලා තියෙනවා. මම පිස්ටන් එකට පස්සේ තිය රබර් බුට් එක ගලවල බැලුව එතන සුදු පාටට ඔක්සයිඩ් හැදිලා. දැන් සති දෙකකට වගේ කලින් මම බ්රේක් ඔයිල් ටිකක්ම දැම්මා ඊට පස්සේ පිස්ටන් එක හොඳට අපහු රිටන් වෙනව එත් දැන් ආයෙත් තදයි. මේකට සාමාන්‍ය ඔයිල් දැම්මේ නෑ වොෂර් අව්ල් යන නිසා. මොකක්ද කරන්න ඕනා ? ගලවල ක්ලින් කරන්න ඕනද ? එතකොට බ්රේක් වොෂර් දාන්න වෙයිද
බ්රේක් වල අව්ලක් නෑ.

මිරිහානේ ඩ්‍රයිව් ග්‍රීන් එකට අඳුරන කෙල්ලන්ට එහෙම යන්න දෙන්න එපා..![]()
අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ
අහ් TDI දැන් ඩ්‍රයිව් ග්‍රීන් එකේද එල එල
මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා

TDI ට මුකුත් කියන්න එපා උ අපේ ඉස්කෝලේ එකක් හරිද
Proud be a Cambrian



මිරිහානේ ඩ්‍රයිව් ග්‍රීන් එකට අඳුරන කෙල්ලන්ට එහෙම යන්න දෙන්න එපා..![]()


............... adoooo katha wada karanna epaa dooo.... naki kulul patiyaaaaa...................................!!!!!!!!!!!!!! umbala sadahata SLIIT eke kello ekkaaaa..............










........................!!!TDI ට මුකුත් කියන්න එපා උ අපේ ඉස්කෝලේ එකක් හරිද
Proud be a Cambrian




අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ
අහ් TDI දැන් ඩ්‍රයිව් ග්‍රීන් එකේද එල එල
මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා


ela tdi aiya...danna dewal...yako ape ekekne idala thiyenne....ena dawasata aniwa cl karannam thekak ehema bilayannath bariya![]()


............... adoooo katha wada karanna epaa dooo.... naki kulul patiyaaaaa...................................!!!!!!!!!!!!!! umbala sadahata SLIIT eke kello ekkaaaa..............
itin umbalage nowana lassana kellek evvata kamak naha.. parissam korala evannam............!!!!!!!!!........................!!!


ඔව් දැන් එක ලයිසන් ඉන්සුරන්ස් එක්කම තියා ගන්න ඕනා. මමත් දන්නේ නෑ සීන්එක පොලිසියෙන් කිව්වේ
බයික් වල අපිට තමා ඒකෙත් වදේ.... ඔය කොලෙත් පර්ස් එකේ තියා ගන්න එපායේ.......
පොඩි කාඩ් කෑල්ලක්වත් උනා නම් ඕක, ඉන්ෂුවරන්ස් එක වගේ.... කොච්චර ලේසිද......
දැන් පොලිස් මාමලා ඕක නැති උනහමත් ලියනවා......
