ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl:............... adoooo katha wada karanna epaa dooo.... naki kulul patiyaaaaa...................................!!!!!!!!!!!!!! umbala sadahata SLIIT eke kello ekkaaaa..............

    itin umbalage nowana lassana kellek evvata kamak naha.. parissam korala evannam............!!!!!!!!!
    :P:P:P:P:P:P:P:D:D:D:D:D........................!!!

    :shocked: දොම්පෙට මේ ලින්ක් එක යැව්වා නම් බඩුම තමා....... :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    සුබ උදෑසනක්‌ කුකුලනි

    karatelogo.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදෙ යකෝ S1000RR එක.:sorry:

    කෝ අර FZ පෙරලෙන්නෑ කියපු උන්...:lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ඔව් මදන කුලප්පුව හින්ද ඉතින් පරක්කු වෙනව ඇති.:dull:
    පලඩෝ යන්න.පිටකොටුවෙන් පිටත්වෙද්දීම 6.15-6.25 වගේ වෙනවා
    ouu ouu... machaann...!!:):)
    එලස්
    අද නම් යන්තම් කාලක් හම්බවෙලා වගේ..:P:P

    drunk-meme-52262359225.png

    :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ මොකෝ බයික් එක..
    කවද්ද දාන්නේ..:confused:

    කෝ බොල HID.. අරුන් අපිට පොලු තිබ්බද දන්නෑ...:eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ මොකෝ බයික් එක..
    කවද්ද දාන්නේ..:confused:

    කෝ බොල HID.. අරුන් අපිට පොලු තිබ්බද දන්නෑ...:eek:

    හෙට දාන්න කියලා හිතාගෙන ඉන්නේ.
    මොනවද කියන්න ඕනේ කියලා හිටගන්නත් බැ වෙලාවකට :confused:


    අඩේ ඔව් බන් මට HID ත් එපා උනා.ඕකට පස්සේ දපුවයෙන් 6ක් ආවත් එක්ක.මේ මාසේ 9 දාපු ඒවත් ඇවිත් තියෙන්නේ.රෙද්ද.අදට දවස් 38ක්.දවස් 44ක් වගේ වෙනකන් බලනවා.අවේ නැත්නම් කේස් එකක් ඕපන් කරලා සල්ලි ගන්නවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    හෙට දාන්න කියලා හිතාගෙන ඉන්නේ.
    මොනවද කියන්න ඕනේ කියලා හිටගන්නත් බැ වෙලාවකට :confused:


    අඩේ ඔව් බන් මට HID ත් එපා උනා.ඕකට පස්සේ දපුවයෙන් 6ක් ආවත් එක්ක.මේ මාසේ 9 දාපු ඒවත් ඇවිත් තියෙන්නේ.රෙද්ද.අදට දවස් 38ක්.දවස් 44ක් වගේ වෙනකන් බලනවා.අවේ නැත්නම් කේස් එකක් ඕපන් කරලා සල්ලි ගන්නවා.

    පරක්කුයි බං මම ගිය මාසේ 22 ඔර්ඩර් කරපු ඒවා තාමත් නෑ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු මගේ බයික්ස් එකේ ඩිස්බ්රේක් හැන්ඩ්ල් එක ළඟ සිලින්ඩරෙ පිස්ටන් එක තදයි. ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට වගේ. බ්රේක් ලයිට් ඔන් වෙලා තියෙනවා. මම පිස්ටන් එකට පස්සේ තිය රබර් බුට් එක ගලවල බැලුව එතන සුදු පාටට ඔක්සයිඩ් හැදිලා. දැන් සති දෙකකට වගේ කලින් මම බ්රේක් ඔයිල් ටිකක්ම දැම්මා ඊට පස්සේ පිස්ටන් එක හොඳට අපහු රිටන් වෙනව එත් දැන් ආයෙත් තදයි. මේකට සාමාන්‍ය ඔයිල් දැම්මේ නෑ වොෂර් අව්ල් යන නිසා. මොකක්ද කරන්න ඕනා ? ගලවල ක්ලින් කරන්න ඕනද ? එතකොට බ්රේක් වොෂර් දාන්න වෙයිද :nerd:

    බ්රේක් වල අව්ලක් නෑ.

    ගිය ඉරිදා මගේ බයික් එකේ..අර රබර් කෑල්ල එක්ක එන ස්ප්‍රින් එක අලුතෙන් දැම්මා..බස්ප්‍රින් එක දිරලා බ්රේක් ලිවර් එක පස්සට යන්නේ අඩුවෙන්..ඒ නිසා බ්රේක් ලයිට් එක පත්තූ වෙලමයි තිබුනේ..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කට්ටිය අන්තිම ග්‍රීන් ටෙස්ට් එකේ ෆුවල් වේස්ටේජ් එක දාමු බලන්න.

    මේ මගෙ එක 2013 Oct

    2vlpjpj.jpg


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය අන්තිම ග්‍රීන් ටෙස්ට් එකේ ෆුවල් වේස්ටේජ් එක දාමු බලන්න.

    මේ මගෙ එක 2013 Oct

    2vlpjpj.jpg



    මතකද දන්නෑ ස්පීඩ් මලයගෙ එකත් දැම්මා..:lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කට්ටිය අන්තිම ග්‍රීන් ටෙස්ට් එකේ ෆුවල් වේස්ටේජ් එක දාමු බලන්න.

    මේ මගෙ එක 2013 Oct



    ade mage 31.7% koheda////:(:(:(:(
     
    Status
    Not open for further replies.