.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙනම් අපි කැපුනා..ගුඩ් නයිට් කිවුවා ඔක්කොටම..
    ගුඩ් නයිට් බොක්කා:)

    ටොයිලට් හෝදන එවුන්ට බල්ලෙක් දැම්මල ඌට කොන්ඩම් එකක් දාල වත් අරින්න හදන්න එපා බන් බල්ලගෙ චරිතෙට හොද නෑ..

    ගණන් ගන්න එපා.. නිකන් ම හැලිල යයි..

    :lol::lol:

    මේ වගේ කැච් එකක් අල්ලල ෆන් එකක් ගත්තෙ අර දිල්ශානය ගිය වර්ල්ඩ් කප් එකේද කොහෙද කැච් එකක් ඇල්ලුවෙ ඌම බෝල් කරල අන්න එදයි.. තව අර new zealand එක්ක තිබ්බ මැච් එකකදී super ඕවරයක් ගිය වෙලේ දිල්ශානය අල්ලපු කැච් එකයි තමයි බන්

    :yes::yes::D:D
    :lol::lol::yes: එකත් ඇත්ත කැරි මැච් එක බන් තාමත් පපුව කින් කින් ගානවා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Paul%20Farbrace_AP.jpg

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sinhala bashawa pari purna bashawak ban. kunu harapa one ne aruge paschath bageta arinna... kibulagen abashayak ganin :rofl:

    :D:D:D ඕක භාවිතා කරන්න ඕනේ වෙලාවක් තියෙනවා. දවසක් හැන්කොකා මා එක්ක වලියක් ආව වෙලේක මම නම් හෙලුවෙන් වැනුවා පකට පබුද්ධයෙක් නොවුනට. මොකද ඌ පටන් ගත්තේ මාව එදා බෑන් කරනවා කියලා පෝස්ට් එකක් දාලා මගේ අම්මටයි තාත්තටයි කුප්ප කුණුහරුපෙන් බැනලා. මම හෙලුවෙන් වැනුවා ඕකගේ ඔය ත්ප්පහි වැඩේ දන්න නිසා. පස්සේ අඬාගෙන ඕෆ්ලයින් ගියා. ඒ එක එකාගේ මූඩ් එක අණුව බන්. මූට හෙලුවෙන් වනලා වැඩක් නෑ බං. ඕකා තම්බියා. :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Michael Vaughan
    ‏@MichaelVaughan
    Sri Lanka deserved the Win but in Robson,Ballance,Root,Ali and Jordan England's future looks very very handy....

    me gona atha kathawak kivama da kohedo
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :D:D:D ඕක භාවිතා කරන්න ඕනේ වෙලාවක් තියෙනවා. දවසක් හැන්කොකා මා එක්ක වලියක් ආව වෙලේක මම නම් හෙලුවෙන් වැනුවා පකට පබුද්ධයෙක් නොවුනට. මොකද ඌ පටන් ගත්තේ මාව එදා බෑන් කරනවා කියලා පෝස්ට් එකක් දාලා මගේ අම්මටයි තාත්තටයි කුප්ප කුණුහරුපෙන් බැනලා. මම හෙලුවෙන් වැනුවා ඕකගේ ඔය ත්ප්පහි වැඩේ දන්න නිසා. පස්සේ අඬාගෙන ඕෆ්ලයින් ගියා. ඒ එක එකාගේ මූඩ් එක අණුව බන්. මූට හෙලුවෙන් වනලා වැඩක් නෑ බං. ඕකා තම්බියා. :lol::lol:

    :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුරු හරි දාපල්ලා සංගාගෙ EG වලට ev බන් :) උගෙ අඩුවෙන් තිබුනෙ එක හරි ගියාද බලන්න:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කවුරු හරි දාපල්ලා සංගාගෙ EG වලට ev බන් :) උගෙ අඩුවෙන් තිබුනෙ එක හරි ගියාද බලන්න:)

    මම ඊයේ දාලා තිබ්බා දැන් හොයන්න අමාරුයි