.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    root karayata mokada une bun?matath penna be okawa:frown:

    • වැස්සෙන් පස්සේ බෝලෙ වතුර වලකටද කොහෙද වැටිලා මාරු කළා
    • මූ ඒකට මොනවද කියල
    • පස්සේ මැතිව්ස් ඇරගන්නම ගිහින් මූ එක්ක දෙතුන් පාරක්
    • non-strikers end එකේදිත් දෙතුන් පාරක්ම ළඟටම ගිහින් එක එක ඒවා කිව්වා
    • bowl කරනකොටත් බෝලයක් බෝලයක් ගානෙම වචන වලින් සංග්‍රහ කළා
    • අම්පයර්ට දෙතුන් වතාවක් එපා කියන්නත් වුනා
    • අරූ අම්පයරටත් බැන බැන සාමදානෙන් රූට් ගේ mentality එක uproot කළා :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16819658 said:
    sarwa aagamika english karayek wenna ona :eek::eek::shocked::shocked:;);):lol::lol:

    නියම වර්ථාකාරයෝ එහෙම තමා බන් ඇත්ත කියන්න භය වෙන්න නෑ ලංකාවේ ඉන්න උන් වගේ නෙමෙයි
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ බං ලෝකේ හොඳම මහත්මා ගති ගුණ තියෙන්නේ නවසීලන්තේ ටීම් එකේ උන්ට. අපේ උන්ගෙවත් නෑ උන්ගේ තරම් මහත්මා ගති ගුණ. එංගලන්තේ උන්ව මට එපා උනේ අර ඈෂස් දිනලා ග්‍රවුන්ඩ් එකට හුජ්ජ කරලා ගිය දවසේ බං. මම පොතක් පතක් තියෙන මේසයක් උඩ මගේ පස්ස පැත්ත තියලාවත් වාඩි වෙන්නේ නෑ බං. මියුසික් කරද්දි හැමදාම වයලින් එක ප්ලේ කලේ වැඳලා අරගෙන, කරාටේ කරද්දි බෙල්ට් එක බැඳේ වැඳලා බෙල්ට් එකට. පොතක් වැ‍ටුනොත් ඒක ඇහිඳලා පොත ඉම්බිනවා පිහලා අරගෙන. තව එකක් තියෙනවා මේ දවස් වල කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්න ඒකත් සති අන්තයේ පෙට්ටියට දාන්නේ ආයේ ගන්නේ වැඳලා ඒකට. සමහරු ශතක ගත්තම ඉඹින ග්‍රවුන්ඩ් එක මැච් සීරීස් එකක් දින්නම හුජ්ජ කරනවා කියන්නේ සක්කිලි කමක් බං. ඒ වගේ සක්කිලි වගයකින් මීට වඩා දෙයක් මහත්මා ගතිගුණ බලාපොරොත්තු වෙන්ට බෑ බං.

    සිරාවට බන්.. new zealand පට්ට තමයි.. මට අමතක උනා සිරාවටම
    ඉන්දියාවත් දැන් ඔවුන්ට රෙවෙන්න ගැහුවත්.. ඉන්දියාව ඔවුන්ගෙන් රෙවෙන්න කෑවත් අපිට තියෙන්නෙ පාටි දාන්න ඉතින්

    :lol::lol::lol:

    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය හෙලුවෙන් වනන්න ගියාම තොපි මොකුත් නොකියා ඉන්නවා නොතේරෙන නිසා. ‍තෝ ප්‍රසන්නයගේ සල් කොල්ලද කියලා 5කෝ ඇහුවේ? :D:D

    නැහැ ප@:lol:;)
    බින්දු;16819673 said:
    :eek::eek::eek: ඕකා ඔය තව එකක් තියෙනවා කිව්වේ මොකක්ද දන්නවද :lol::lol::lol:
    ඉඟිය- චන්දියා හම්බෙන්න යනකොට ගෙනියන වැස්ලින් ක්‍රීම් බෝතලේ :sorry::sorry::lol::lol:
    :lol::rofl: කැරි කතාව මල්ලි:lol::lol: වෙස්ලින් ඔන නැහැ ඔකට හිර නැහැල්ලු:eek::eek::lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    නෑ බං ලෝකේ හොඳම මහත්මා ගති ගුණ තියෙන්නේ නවසීලන්තේ ටීම් එකේ උන්ට. අපේ උන්ගෙවත් නෑ උන්ගේ තරම් මහත්මා ගති ගුණ. එංගලන්තේ උන්ව මට එපා උනේ අර ඈෂස් දිනලා ග්‍රවුන්ඩ් එකට හුජ්ජ කරලා ගිය දවසේ බං. මම පොතක් පතක් තියෙන මේසයක් උඩ මගේ පස්ස පැත්ත තියලාවත් වාඩි වෙන්නේ නෑ බං. මියුසික් කරද්දි හැමදාම වයලින් එක ප්ලේ කලේ වැඳලා අරගෙන, කරාටේ කරද්දි බෙල්ට් එක බැඳේ වැඳලා බෙල්ට් එකට. පොතක් වැ‍ටුනොත් ඒක ඇහිඳලා පොත ඉම්බිනවා පිහලා අරගෙන. තව එකක් තියෙනවා මේ දවස් වල කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්න ඒකත් සති අන්තයේ පෙට්ටියට දාන්නේ ආයේ ගන්නේ වැඳලා ඒකට. සමහරු ශතක ගත්තම ඉඹින ග්‍රවුන්ඩ් එක මැච් සීරීස් එකක් දින්නම හුජ්ජ කරනවා කියන්නේ සක්කිලි කමක් බං. ඒ වගේ සක්කිලි වගයකින් මීට වඩා දෙයක් මහත්මා ගතිගුණ බලාපොරොත්තු වෙන්ට බෑ බං.

    • පොත් කියෝනව
    • වයලින් ගහනවා
    • කරාටේ ගහනවා
    • තව තව?:sorry:
    • :nerd::nerd:
    • ඔහොම තමයි බං තාම යහතින් ඉන්නේ අපේ උන් සහ new zeland උන්
    • අර මැකලම් අකිලගේ සුව දුක් හොයපු එක කාටවත් අමතක වෙන එකක් නෑ සෑහෙන කාලෙකට
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නියම වර්ථාකාරයෝ එහෙම තමා බන් ඇත්ත කියන්න භය වෙන්න නෑ ලංකාවේ ඉන්න උන් වගේ

    :eek::eek::eek: e wunata arun rata wenuwen ohoma balu weda karapu ekata podi credit ekak denna ona. dinnoth ratata misak thamanta newei neh
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16819666 said:

    • වැස්සෙන් පස්සේ බෝලෙ වතුර වලකටද කොහෙද වැටිලා මාරු කළා
    • මූ ඒකට මොනවද කියල
    • පස්සේ මැතිව්ස් ඇරගන්නම ගිහින් මූ එක්ක දෙතුන් පාරක්
    • non-strikers end එකේදිත් දෙතුන් පාරක්ම ළඟටම ගිහින් එක එක ඒවා කිව්වා
    • bowl කරනකොටත් බෝලයක් බෝලයක් ගානෙම වචන වලින් සංග්‍රහ කළා
    • අම්පයර්ට දෙතුන් වතාවක් එපා කියන්නත් වුනා
    • අරූ අම්පයරටත් බැන බැන සාමදානෙන් රූට් ගේ mentality එක uproot කළා :lol::lol:
    :lol::lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    බින්දු;16819673 said:
    :eek::eek::eek: ඕකා ඔය තව එකක් තියෙනවා කිව්වේ මොකක්ද දන්නවද :lol::lol::lol:
    ඉඟිය- චන්දියා හම්බෙන්න යනකොට ගෙනියන වැස්ලින් ක්‍රීම් බෝතලේ :sorry::sorry::lol::lol:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16819656 said:
    wediya pacha karanna honda nae. :lol::lol: dan api unge moral up karanna ona indiawata nelanna. :D enemy of our enemy is our friend :D :D

    aththa kiyapan uba horen horen uuwa hambenna yanawa neda :lol::lol:

    enemy of our enemy is our friend
    අම්මපල්ල හෙනයක් ගහයි මේ බොරුවක් නම්.. මේක මම type කරන්න ගියා විතරයි ඒත් මොකා කෑවත් සතුටුයි බන්.. ඉන්දියාව කනව නම් ඉතින් extra හැපී

    :yes::yes:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    17 වෙනි ඕවරේ ඇලෙක්ස් හේල් කාරයට දාන දෙවනි බෝලේද කොහෙද බං හතර අතේ යනවා චන්දියා බෝලේ අල්ල ගන්න බැරුව. ඌනේ කීප් කලේ. මාලිංගයට මල පැනලා බෝලේ අල්ල ගනින් හුත්# කියලා කෑගහනවා.:lol::lol:

    :eek::eek::lol::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113

    සිරාවට බන්.. new zealand පට්ට තමයි.. මට අමතක උනා සිරාවටම
    ඉන්දියාවත් දැන් ඔවුන්ට රෙවෙන්න ගැහුවත්.. ඉන්දියාව ඔවුන්ගෙන් රෙවෙන්න කෑවත් අපිට තියෙන්නෙ පාටි දාන්න ඉතින්

    :lol::lol::lol:

    :yes:
    :yes:
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16819686 said:
    දැං Ridila රිදිලා දුවගෙන එයි :D:D
    ඔව් ඔව් වැදලා නිදා ගන්නවා කියයි:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16819673 said:
    :eek::eek::eek: ඕකා ඔය තව එකක් තියෙනවා කිව්වේ මොකක්ද දන්නවද :lol::lol::lol:
    ඉඟිය- චන්දියා හම්බෙන්න යනකොට ගෙනියන වැස්ලින් ක්‍රීම් බෝතලේ :sorry::sorry::lol::lol:

    මං හිතුවා ඕකට ‍තෝ පනීවි කියලා. පල වල් නරියා. :growl::growl::growl: