root karayata mokada une bun?matath penna be okawa![]()
- වැස්සෙන් පස්සේ බෝලෙ වතුර වලකටද කොහෙද වැටිලා මාරු කළා
- මූ ඒකට මොනවද කියල
- පස්සේ මැතිව්ස් ඇරගන්නම ගිහින් මූ එක්ක දෙතුන් පාරක්
- non-strikers end එකේදිත් දෙතුන් පාරක්ම ළඟටම ගිහින් එක එක ඒවා කිව්වා
- bowl කරනකොටත් බෝලයක් බෝලයක් ගානෙම වචන වලින් සංග්රහ කළා
- අම්පයර්ට දෙතුන් වතාවක් එපා කියන්නත් වුනා
- අරූ අම්පයරටත් බැන බැන සාමදානෙන් රූට් ගේ mentality එක uproot කළා









කැරි කතාව මල්ලි
