EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane thoge sinhala warranty :frown: mama barclays eken gatta nam edama gannawa oya hard eka :frown:

    :frown: සොරි.... උඹට හෙට අළුත් හාඩ් එකක් අරන් දෙන්නම්. :D කුණු කතා අහන්න ඕනා නෑ නේ.... :no: අවු. 2ක වොරන්ටි අරන් දෙන්න ගිහින් ඉල්ලන් කාපු මටයි මඩු වල්ගෙකින් ගහන්න ඕනා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: සොරි.... උඹට හෙට අළුත් හාඩ් එකක් අරන් දෙන්නම්. :D කුණු කතා අහන්න ඕනා නෑ නේ.... :no: අවු. 2ක වොරන්ටි අරන් දෙන්න ගිහින් ඉල්ලන් කාපු මටයි මඩු වල්ගෙකින් ගහන්න ඕනා...... :yes:

    Na ban umbata banna nemei :no: ape sakkili haththage hati kiwwe .... mata aluth hard epa ban... oka awa dawasaka diyan...salli na nattan aluth lapam gannawa oka wisi karala :( ara thadi monitor eka ekka amarui ban ekai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වල පයයි ගොඩ පයයි ඉන්න බොට මොන ලමයිද ? :P
    තරියනම් ඔන්න අවුලක් නෑ

    :shocked: කට්ටිය කන් වහගන්නලා.... දැන් අමුතු භාෂාවකින් ඈවිත් මොන මොනවදෝ කියලා යයි..... :rofl:

    හොද වෙලාවට රඹුක්කන පැත්තේ මුහුදක් නෑ..... තිබ්බා නම්, මැදට අරන් ගියා..... බ්ලා.... බ්ලා .... බ්ලා...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Na ban umbata banna nemei :no: ape sakkili haththage hati kiwwe .... mata aluth hard epa ban... oka awa dawasaka diyan...salli na nattan aluth lapam gannawa oka wisi karala :( ara thadi monitor eka ekka amarui ban ekai

    :( ඌට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මම හිතන්නේ..... ඒත් ඌ පොල්ල තියන්නේ නම් නෑ.... අපේ නුගේගොඩ බොසාගේ යාළුවෙක් නේ.... :D

    අර අනිත් 5110 එකත් මහ වහක් කියහන්කෝ..... නානවා මම...... හාඩ් කේස් නෑ.... ටූල් එකට අවුලක් පෙන්වන්නෙත් නෑ..... ඒත් ස්ටක් වෙනවා... ශික්..... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කට්ටිය කන් වහගන්නලා.... දැන් අමුතු භාෂාවකින් ඈවිත් මොන මොනවදෝ කියලා යයි..... :rofl:

    හොද වෙලාවට රඹුක්කන පැත්තේ මුහුදක් නෑ..... තිබ්බා නම්, මැදට අරන් ගියා..... බ්ලා.... බ්ලා .... බ්ලා...... :rofl: :P
    කන් වහන්න කලින් තෝ අර වැඩේ කරපිය.....:growl:
    එපා වෙලා වොද්ක එක දැකල ම...........
    මෙතන රඹට පොරි ටෝක්........වොද්ක එක වේලෙනවා.......
    ටොමියට ගල් කපන්න හදන වෙලේ වැඩක් ඇති දෙයක් කරපිය...........:growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( ඌට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මම හිතන්නේ..... ඒත් ඌ පොල්ල තියන්නේ නම් නෑ.... අපේ නුගේගොඩ බොසාගේ යාළුවෙක් නේ.... :D

    අර අනිත් 5110 එකත් මහ වහක් කියහන්කෝ..... නානවා මම...... හාඩ් කේස් නෑ.... ටූල් එකට අවුලක් පෙන්වන්නෙත් නෑ..... ඒත් ස්ටක් වෙනවා... ශික්..... :(

    Try ithipiso :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන් වහන්න කලින් තෝ අර වැඩේ කරපිය.....:growl:
    එපා වෙලා වොද්ක එක දැකල ම...........
    මෙතන රඹට පොරි ටෝක්........වොද්ක එක වේලෙනවා.......
    ටොමියට ගල් කපන්න හදන වෙලේ වැඩක් ඇති දෙයක් කරපිය...........:growl::growl:

    :lol: ekama thana dennek jabuk :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විල් තෙර කිරීමට අදහස් දියව්!!!!

    ශෙල්ටන් පෙරෙරා මිල්ටන් පෙරෙරා :sorry: සිංහල ගිතයේ පෙරෙරා ලකුණ නම නොකිවෙන නමුත් යුගයක ගායකයන් හැමොම කපුගෙලා ජොතිලා අමරදෙවලා සනත් ලා වික්ටර්ලා ගැන කතා කරනවානේ:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    PHP:

    Dunna thamai thoge ara labbe ups eka gahala board thunak ma un unna aluthma :frown:

    :lol: හොද වැඩේ උන්ට.... එදා සාලා එකා කිව්වනේ උන්ටම දෙන්න කියලා.... උන්ට අච්චර මම කිව්වා.... ඕකට ගහන ගහන එක යනවා කියලා..... නෑම කිව්වනේ...... අන්තිමට සාලා එකාට කියලනේ වෙන එකකට මාරු කරගත්තේ...... ඒත් මට තේරෙන්නේ නෑ..... ඒකත් අවුල් ඈයි කියලා...... ආව සෙට් එකම අවුල්ද..... නැත්නම් මුන් මට චෑසි එක මාරු කරලා වෙන සීරියල් එකක් එක්ක දුන්නද.....?? :rolleyes: