Ane thoge sinhala warrantymama barclays eken gatta nam edama gannawa oya hard eka
![]()
සොරි.... උඹට හෙට අළුත් හාඩ් එකක් අරන් දෙන්නම්.
කුණු කතා අහන්න ඕනා නෑ නේ....
අවු. 2ක වොරන්ටි අරන් දෙන්න ගිහින් ඉල්ලන් කාපු මටයි මඩු වල්ගෙකින් ගහන්න ඕනා...... 
Ane thoge sinhala warrantymama barclays eken gatta nam edama gannawa oya hard eka
![]()
සොරි.... උඹට හෙට අළුත් හාඩ් එකක් අරන් දෙන්නම්.
කුණු කතා අහන්න ඕනා නෑ නේ....
අවු. 2ක වොරන්ටි අරන් දෙන්න ගිහින් ඉල්ලන් කාපු මටයි මඩු වල්ගෙකින් ගහන්න ඕනා...... 
Ou dannawa ara walahagei yaluwo dennagei kathawa![]()
Dan nam apita thamai eeda pennanna wenne![]()
අෆෝයි Onna oka thamai bola thambiyagei kalu sinhalayongei wenasamalata badu ganna honda naa okungen
![]()
ඔව් ඔව් දෙනවා දෙනවා....... 
සොරි.... උඹට හෙට අළුත් හාඩ් එකක් අරන් දෙන්නම්.
කුණු කතා අහන්න ඕනා නෑ නේ....
අවු. 2ක වොරන්ටි අරන් දෙන්න ගිහින් ඉල්ලන් කාපු මටයි මඩු වල්ගෙකින් ගහන්න ඕනා......
![]()
ape sakkili haththage hati kiwwe .... mata aluth hard epa ban... oka awa dawasaka diyan...salli na nattan aluth lapam gannawa oka wisi karala
ara thadi monitor eka ekka amarui ban ekaiNa ban umbata banna nemeiape sakkili haththage hati kiwwe .... mata aluth hard epa ban... oka awa dawasaka diyan...salli na nattan aluth lapam gannawa oka wisi karala
ara thadi monitor eka ekka amarui ban ekai

ඔව් ඔව් දෙනවා දෙනවා.......
![]()

වල පයයි ගොඩ පයයි ඉන්න බොට මොන ලමයිද ?![]()
තරියනම් ඔන්න අවුලක් නෑ
කට්ටිය කන් වහගන්නලා.... දැන් අමුතු භාෂාවකින් ඈවිත් මොන මොනවදෝ කියලා යයි.....

වෙළෙන්දොනේ බන්![]()
Na ban umbata banna nemeiape sakkili haththage hati kiwwe .... mata aluth hard epa ban... oka awa dawasaka diyan...salli na nattan aluth lapam gannawa oka wisi karala
ara thadi monitor eka ekka amarui ban ekai
ඌට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මම හිතන්නේ..... ඒත් ඌ පොල්ල තියන්නේ නම් නෑ.... අපේ නුගේගොඩ බොසාගේ යාළුවෙක් නේ....

කන් වහන්න කලින් තෝ අර වැඩේ කරපිය.....කට්ටිය කන් වහගන්නලා.... දැන් අමුතු භාෂාවකින් ඈවිත් මොන මොනවදෝ කියලා යයි.....
![]()
හොද වෙලාවට රඹුක්කන පැත්තේ මුහුදක් නෑ..... තිබ්බා නම්, මැදට අරන් ගියා..... බ්ලා.... බ්ලා .... බ්ලා......![]()
![]()



ඌට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මම හිතන්නේ..... ඒත් ඌ පොල්ල තියන්නේ නම් නෑ.... අපේ නුගේගොඩ බොසාගේ යාළුවෙක් නේ....
![]()
අර අනිත් 5110 එකත් මහ වහක් කියහන්කෝ..... නානවා මම...... හාඩ් කේස් නෑ.... ටූල් එකට අවුලක් පෙන්වන්නෙත් නෑ..... ඒත් ස්ටක් වෙනවා... ශික්.....![]()

ඊට පස්සෙ ඉතිං විල්තෙර වල්තෙර කියල රී-නේම් කොරන්න වෙයි!!!!!Mama wilata paninnam![]()

Na ban aththa kiwwe warranty nam denna ona...un RMA karanakan minissunta inna puluwanda ban ?
කන් වහන්න කලින් තෝ අර වැඩේ කරපිය.....
එපා වෙලා වොද්ක එක දැකල ම...........
මෙතන රඹට පොරි ටෝක්........වොද්ක එක වේලෙනවා.......
ටොමියට ගල් කපන්න හදන වෙලේ වැඩක් ඇති දෙයක් කරපිය...........![]()
ekama thana dennek jabuk 
විල් තෙර කිරීමට අදහස් දියව්!!!!
සිංහල ගිතයේ පෙරෙරා ලකුණ නම නොකිවෙන නමුත් යුගයක ගායකයන් හැමොම කපුගෙලා ජොතිලා අමරදෙවලා සනත් ලා වික්ටර්ලා ගැන කතා කරනවානේ
PHP:
Dunna thamai thoge ara labbe ups eka gahala board thunak ma un unna aluthma![]()
හොද වැඩේ උන්ට.... එදා සාලා එකා කිව්වනේ උන්ටම දෙන්න කියලා.... උන්ට අච්චර මම කිව්වා.... ඕකට ගහන ගහන එක යනවා කියලා..... නෑම කිව්වනේ...... අන්තිමට සාලා එකාට කියලනේ වෙන එකකට මාරු කරගත්තේ...... ඒත් මට තේරෙන්නේ නෑ..... ඒකත් අවුල් ඈයි කියලා...... ආව සෙට් එකම අවුල්ද..... නැත්නම් මුන් මට චෑසි එක මාරු කරලා වෙන සීරියල් එකක් එක්ක දුන්නද.....?? 
ඊට පස්සෙ ඉතිං විල්තෙර වල්තෙර කියල රී-නේම් කොරන්න වෙයි!!!!!![]()
