IRAJගේ Officail Android Appඑකක්

nokiyaphone

Member
Mar 5, 2011
75
2
0
anne manda

mata loku kamathak na mugema kiyala habai mu hadana awa tikak wenas a wagema mu sindu kiyanne na thama producer kenek widiyatanne mu inne,

Dr: Dre sindu kiyanne na ne ban oya ahen mehen rap part akak karoth arenne a unata Dre talanted na kiyanne nane popular best wage inne hip hop producer kenek.uge sinduth godak awa u kiyanne na..
.;)

aken man kiwwe mu Dre wage kiyalanam nemei ahhhh
:D:D:D:D:D:D
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
බින්දු;16825494 said:
11.gif
එල එල. මම නම් මුගේ වැඩ වලට කැමතියි. කොපි ගහලා හරි උස්සලා හරි මූ වෙනස් විදියේ සින්දු හදනවා :yes::yes:

මගේ අදහසත් මේකම තමයි. පොරගෙ සිංදු ඔක්කොටම නම් කැමති නෑ.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    mata loku kamathak na mugema kiyala habai mu hadana awa tikak wenas a wagema mu sindu kiyanne na thama producer kenek widiyatanne mu inne,

    Dr: Dre sindu kiyanne na ne ban oya ahen mehen rap part akak karoth arenne a unata Dre talanted na kiyanne nane popular best wage inne hip hop producer kenek.uge sinduth godak awa u kiyanne na..
    .;)

    aken man kiwwe mu Dre wage kiyalanam nemei ahhhh
    :D:D:D:D:D:D

    :lol::lol::lol::lol::lol:

    https://www.google.com.uk/webhp?sou...UTF-8&q=dr dre albums&sourceid=chrome-psyapi2
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මගේ අදහසත් මේකම තමයි. පොරගෙ සිංදු ඔක්කොටම නම් කැමති නෑ.

    :yes::yes: ඔක්කොම සින්දු වලට මමත්
    කැමති නැත. :yes::yes:

    mata loku kamathak na mugema kiyala habai mu hadana awa tikak wenas a wagema mu sindu kiyanne na thama producer kenek widiyatanne mu inne,

    Dr: Dre sindu kiyanne na ne ban oya ahen mehen rap part akak karoth arenne a unata Dre talanted na kiyanne nane popular best wage inne hip hop producer kenek.uge sinduth godak awa u kiyanne na...;)

    aken man kiwwe mu Dre wage kiyalanam nemei ahhhh:D:D:D:D:D:D

    බිලියනර් කෙනෙක් වුන මුල්ම හිප් හොප් ආටිස්ට් = Dr Dre :eek::eek:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ඉරාජ් ලාට කැමති නැහැ කියන උන් මුල් කාලෙ පොර කකා ඉරාජ් ලාගෙ සිංදු ඇහුවෙ මෙකෙත් මොනතරම් ත්‍රෙඩ් ගියාද පට්ට පට්ට කිය කියා:lol::lol::lol: බොරු කියන්න ඔන නැහැ මමනම් ඉදලා හිටලා එකක් ඇහුවොත් තම්යි නැත්නම් ඉතින් පරන සිංදු තම්යි ගොඩාක් අහන්නෙ අනික ඉරාජ පොන්නයෙක් කියන්න තරම් උගෙ මොකක්ද වරද? ඌ උට හිතෙන වෙනස කරා අහන උන් අහපල්ලා අහන්නෙ නැති උන් වෙන උන්ගෙ එවා අහපල්ලා වියරනේ:lol:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Iraj ගේ productions ගොඩක් වෙනස් වෙන්න තිබ්බ Raniduth එක්ක වැඩ කරානං .. මුල් ඇල්බම් වල සින්දු තාමත් මිනිස්සු අහනවා .. මන් මාර අසයි තාමත් ඒවාට ..
     
    සිරාවට:yes: