ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
Cryptocoryne Walkeri :P

DSC_0024.jpg

mee photo ekanam cryptocoryne walkeri tamai....
eet ara tank ekee tiyenne cryptocoryne walkeri nemei bang!!!!
 
samu8k

Member
Feb 6, 2011
829
15
0
Echinodorus cordifolius ;)

මේ ටිකේ වෙල් වල බැහැගෙන පැල එකතු කරනවද,... :P

ahhh,, malla wdiya Echinodorus varieties gana danne na wagee!!! :D :D :D

hitapan poddak Echinodorus cordifolius photo ekakut upload karanna!!!!
 
samu8k

Member
Feb 6, 2011
829
15
0
එහෙනං බඩුම තමයි,.. :yes::yes:
කොලේ යට පැත්ත බ්‍රවුන් පාටයි නේද?
ඕක මචො low light හොඳ ප්ලාන්ට් එකක්, ස්ලොව් හැදෙන්නේ,... මම හිතන්නේ endermic plant එකක්
මගෙ ලඟත් තියනවා,.. පැල 10ක් විතර, emerged කරල හදන්න පුලුවන්,..

වෙවෙන මොනාද තියන ප්ලාන්ට්... Amazon Sword එකක්නම් පේනවා,..[/QU

cryptocoryne walkeri kolee yata patta brown nemei bang!!!!

meeka crypto ekekda kiyalath penne na hariyata ee photo ekee!!!
crypto ekaknam cryptocoryne beckettii wenna onna....
 
samu8k

Member
Feb 6, 2011
829
15
0
mata me tika hambuna free. mewa lankwe thiyna ewalu neh :):)
beckettii
thwaitesii
walkeri
undulata

ow ow bnag.... export karanna ehema epa ,,, ubata nadu dai!!!!

kohenda hamba uneee!!!!
cryptocoryne thwaitesii ekee ubee actual photo ekak daapanko!!!
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    එහෙනං බඩුම තමයි,.. :yes::yes:
    කොලේ යට පැත්ත බ්‍රවුන් පාටයි නේද?
    ඕක මචො low light හොඳ ප්ලාන්ට් එකක්, ස්ලොව් හැදෙන්නේ,... මම හිතන්නේ endermic plant එකක්
    මගෙ ලඟත් තියනවා,.. පැල 10ක් විතර, emerged කරල හදන්න පුලුවන්,..

    වෙවෙන මොනාද තියන ප්ලාන්ට්... Amazon Sword එකක්නම් පේනවා,..[/QU

    cryptocoryne walkeri kolee yata patta brown nemei bang!!!!

    meeka crypto ekekda kiyalath penne na hariyata ee photo ekee!!!
    crypto ekaknam cryptocoryne beckettii wenna onna....

    becketti wenna baha, me thiyanne eka

    cryptocorynepetchii.jpg

    http://www.aquaticplantcentral.com/forumapc/plantfinder/details.php?id=46
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    i0ng.jpg

    iyzn.jpg

    fim7.jpg

    w08k.jpg

    5avx.jpg

    400i.jpg

    n18qp3j
    8qp3.jpg

    mage discus set eka,... :cool: :P

    ඇස් වහක් කටවහක් හෝ වහක් නැහැ මචන් ෆට්ට්යි :D:)

    උබේ ටැංකියේ උස කියාද? මගේ 2 යි , උන්ට උද එන්න බැරි එකද කාම කන්න
    උබ දෙන කෑම මොනවද ?
    හිටර්ස් දාලද තියෙන්නේ
    මුන් මෙච්චර කම්මැලි ඇයි
    කෑම ගාවට මගට ගිහින් හැරිලා එනවා :growl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඇස් වහක් කටවහක් හෝ වහක් නැහැ මචන් ෆට්ට්යි :D:)

    උබේ ටැංකියේ උස කියාද? මගේ 2 යි , උන්ට උද එන්න බැරි එකද කාම කන්න
    උබ දෙන කෑම මොනවද ?
    හිටර්ස් දාලද තියෙන්නේ
    මුන් මෙච්චර කම්මැලි ඇයි
    කෑම ගාවට මගට ගිහින් හැරිලා එනවා :growl:

    :D තැංකූ
    ;) 4 , 2 , 1.5
    :cool: Prema pellet, Flakes, Worm Cubes, Beef Heart Mix, Mosquito Larve
    :no: Heaters දාල නැහැ බං
    :eek: කම්මැලි නැහැ බං,.. කොහොමත් වැඩිය එහට මෙහාට වේගෙන් යන්නෙ නැහැනේ
    :nerd: මුං හෙනම පෙරේතයි බං කෑමට,... (හැබැයි පේන හැටියට උඹගේ දෙන්නටනං Parasite Infection ඒකක් තියනව වගෙයි :confused:)

    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ow ow bnag.... export karanna ehema epa ,,, ubata nadu dai!!!!

    kohenda hamba uneee!!!!
    cryptocoryne thwaitesii ekee ubee actual photo ekak daapanko!!!

    patta,... macho,.. kohenda hamba une,.. pics dapanko,..

    yaluwek genath dunne. eyala sinharaja paththe giya .podi diyaparakin galwa gaththe kiwwa,horen karala thiyenne:dull: gas yana weda neda dakkoth:growl: gedra giyama 4to dannam
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    yaluwek genath dunne. eyala sinharaja paththe giya .podi diyaparakin galwa gaththe kiwwa,horen karala thiyenne:dull: gas yana weda neda dakkoth:growl: gedra giyama 4to dannam

    ehema naha macho,.. lankaawa athule onema deyak,... galawala export karanna baha..
    tawan daala pala karala export karanna puluwan,...