EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිබෝ අයියා ෆිල්ම් එකේ අර සින්දුවත් දාපන් හොඳේ ;)
    එකෙන් ම ....
    ඉට්ස් ඕල්රෙඩි සිලෙක්ටඩ්!!!
    :growl: මාස ගානකට කලින් අපිට කියලා වැඩක් නෑ.... අපි බිසී මිනිස්සු..... දවස් දෙකකට කලින් මතක් කරපිය...... :P
    :lol: අපිට පිස්සු කියමු අපි.... නැත්නම් අමතයි මෙතන..... :P

    එහෙම ද ආස:growl::growl:
    අනේ සුකපිය.....
    මම තොගේ ස්පොන්සර්ෂිප් එක ගලෝනවා...!!!!!!:growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Epa wela inne... :oo: mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam :angry: ada mokaa dakkada manda udema :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ ද කියන්නේ....
    මූ හිතන්නේ ෆුක පුටුව මත තබා පුටුව රත් කලා ම අර මොකෙන් ද වගේ සල්ලි එයි කියල.........
    අර තුවාලේ තියෙනකල් , මස්සිනාගෙන් මුට හම්බවෙනවානේ අලාබය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Epa wela inne... :oo: mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam :angry: ada mokaa dakkada manda udema :(
    මම කලිනුත් කිවනේ ඔය ඉස්ටෙෂනරිස් එක්ක , සීදේවි , නවසරණ , නාරිලතා වගේ ඉස්ටෙෂනරිස් දිස්ට්‍රිබ්යුට් කරමු ගොඩේගොඩ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කලිනුත් කිවනේ ඔය ඉස්ටෙෂනරිස් එක්ක , සීදේවි , නවසරණ , නාරිලතා වගේ ඉස්ටෙෂනරිස් දිස්ට්‍රිබ්යුට් කරමු ගොඩේගොඩ

    Magulak kiyanna epa oi mala panala inna wele :angry: