එකෙන් ම ....සිරිබෝ අයියා ෆිල්ම් එකේ අර සින්දුවත් දාපන් හොඳේ
මාස ගානකට කලින් අපිට කියලා වැඩක් නෑ.... අපි බිසී මිනිස්සු..... දවස් දෙකකට කලින් මතක් කරපිය......
![]()
අපිට පිස්සු කියමු අපි.... නැත්නම් අමතයි මෙතන.....
![]()





කොලේ කැපෙනවා නම් ආයේ මොකෝපිස්සු වගේ..... වැඩ වලට එහෙට මෙහෙට ගිහින්......

අනේ ද කියන්නේ....කොලේ කැපෙනවා නම් ආයේ මොකෝ![]()
mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema 
ආයුර්වේද සම්භාවන මධ්‍යස්ථානයක්Epa wela inne...mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema
![]()

අර තුවාලේ තියෙනකල් , මස්සිනාගෙන් මුට හම්බවෙනවානේ අලාබයඅනේ ද කියන්නේ....
මූ හිතන්නේ ෆුක පුටුව මත තබා පුටුව රත් කලා ම අර මොකෙන් ද වගේ සල්ලි එයි කියල.........
ආයිබෝවන් කොකටුවනි......අර තුවාලේ තියෙනකල් , මස්සිනාගෙන් මුට හම්බවෙනවානේ අලාබය
Koththu kadayak...Epa wela inne...mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema
![]()


මම කලිනුත් කිවනේ ඔය ඉස්ටෙෂනරිස් එක්ක , සීදේවි , නවසරණ , නාරිලතා වගේ ඉස්ටෙෂනරිස් දිස්ට්‍රිබ්යුට් කරමු ගොඩේගොඩEpa wela inne...mata honda business ekak kiyapallako karanna..mei huyanna karala epaama wela dan nam
ada mokaa dakkada manda udema
![]()
මම කලිනුත් කිවනේ ඔය ඉස්ටෙෂනරිස් එක්ක , සීදේවි , නවසරණ , නාරිලතා වගේ ඉස්ටෙෂනරිස් දිස්ට්‍රිබ්යුට් කරමු ගොඩේගොඩ

මගුලක් කරගත්ත තමා හින්ද ඔයි ඔය තරමට නහින්න වෙන්නේMagulak kiyanna epa oi mala panala inna wele![]()

මට එපා වෙලා කියන්නේ , ඒ එපා උන එකත් දැන් එෆාම වෙලාOw banmata epa wela den nam
