A/L pass wemu(science)

mage mallith O/L walin open uni giya.:D:D:D

Bsc science.:D:D:D

dan job ekakuth karana gaman hoda padiyakuth ganna gaman degree ekath karanawa.

mallige yaluwo thama ischole yanawa.:P:P:P:P:P:P:P:P:P

mamath o/L walin colombo BIT giye.​

ඔව් බන් එහෙම ගොඩ එන්න පුලුවන්නම් ලොකු දෙයක් බන් අනිවා........අඩු වයසින් රස්සාවයි පරස්තාවයි දෙකම ගොඩ දාගන්න පුලුවන්:lol:......අනික open එකෙන් කරන එකත් ලෙසි වැඩක් නෙමෙ.....
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජේමිස්බන්ඩා007;16829528 said:
    ඔව් බන් එහෙම ගොඩ එන්න පුලුවන්නම් ලොකු දෙයක් බන් අනිවා........අඩු වයසින් රස්සාවයි පරස්තාවයි දෙකම ගොඩ දාගන්න පුලුවන්:lol:......අනික open එකෙන් කරන එකත් ලෙසි වැඩක් නෙමෙ.....

    ape lankawe education system eka poddak upset.:eek::eek:

    lankawe o/L walin uni yana ekawa,lankawe minisstunta adu wayasin degree ganna kenek wage penunata,samahara counrty wala e wayasa thamai degree ganna niyama wayasa.:confused::confused::confused:

    USA wala MIT eke algorithm karana lecture 22 years waladi phd eka complete kare.:yes::yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Please do not try to turn this thread.Please use common sence;and try to understand what have i said at this thread in several pages.I can not mention the same thing again and again.If your comments are not correct i am not going to quote you.
    LAST WARNING:frown:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;16861353 said:
    http://albiologysinhala.blogspot.com/2014/05/blog-post_1883.html

    A best Blog site for A/L bio student... all tutorials are in sinhala ...
    can be downloaded all lessons as power-point presentation.......
    :D:D

    11.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    a/l ඉවරයිනේ.ලබන පාරත් කරන්න හිතුවනන් මේ ඒ අය වෙනුවෙන්.ප්‍රශ්ණ තියෙන්න ඇති.හොඳ ගුරුවරු හම්බුණේ නැතුව ඇති,ගුරුවරු syllabus cover කරේ නැතුව ඇති,හොඳ notes ටිකක් හම්බුනේ නැතුව ඇති,කරන්න ඕනේ මොනවද කියල තේරුණේ නැතුව ඇති,නරක යාළුවො හම්බෙන්න ඇති,පුද්ගලික ප්‍රශ්ණ තියෙන්න ඇති.

    දැන් ඒ හැම දෙයක්ම අමතක කරන්න.ගොඩක් ළමයින්ට ඔය ප්‍රශ්ණ තියෙනවා.ඒත් a/l ඉවර උනාට පස්සේ ඕවා තේරුං අරන් තමන්ම ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා තීරණය කරනවා.එතකොට ඔය පොඩි පොඩි ප්‍රශ්ණ හිමීට මග ඇරිලා යනවා.හොඳට a/l කරගෙන බලන්න තමන්ට ලැබෙන දේවල්.ටික දවසක් යනකං හොඳට නිදාගන්න.ලස්සන සින්දු අහන්න.පුළුවන්නං කොහෙහරි trip එකක් යන්න.තව ටික දවසකින් ආය වැඩ කරන්න පටන් ගන්න.මගෙන් පුංචි help එකක් මේ.
     
    • Like
    Reactions: DJLEOx78

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    aththatama kiyanawanan mata mewa dan mathaka na
    thread eke mulin daapu short notes mukuth pennanne na
    upload karapu web site eke passwords mukuth man laga aththeth na
    :eek: