mage mallith O/L walin open uni giya.
Bsc science.
dan job ekakuth karana gaman hoda padiyakuth ganna gaman degree ekath karanawa.
mallige yaluwo thama ischole yanawa.
mamath o/L walin colombo BIT giye.
ඔව් බන් එහෙම ගොඩ එන්න පුලුවන්නම් ලොකු දෙයක් බන් අනිවා........අඩු වයසින් රස්සාවයි පරස්තාවයි දෙකම ගොඩ දාගන්න පුලුවන්
......අනික open එකෙන් කරන එකත් ලෙසි වැඩක් නෙමෙ.....









