ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මාමා මීටරේ පිටින් ලිඳේ වගේ...:lol:

    මොකෝ කියන්නේ.. තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දෙමුද වැඩේ.. ඕක හයිකරල තිබ්බනම් ඉවරයි ආයි බයිසිකලේ විකුණලා...:yes::yes:

    :lol::lol: දැන් හෙට අනිද්දට සර්විස් එකට ගියහම..... අයිති පොර හොල්මන් වෙයි සීන් එක කිව්වහම..... :P

    2vmeqvl.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    na bun service karannai licen insurance daganna ba

    :shocked: ඉන්ෂුවරන්ස් යූනියන් එකෙන් අඩුවට දාලා දෙන්නම්..... මට ගියේ 8444/= :yes:

    දුම් සහතිකේ මම අද ගත්තා..... පාස්.....

    මුන් 4000ට 4500ට RPM අල්ලනවනේ..... මට කන්න මල උන්ව...... :growl::growl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: ඉන්ෂුවරන්ස් යූනියන් එකෙන් අඩුවට දාලා දෙන්නම්..... මට ගියේ 8444/= :yes:

    දුම් සහතිකේ මම අද ගත්තා..... පාස්.....

    මුන් 4000ට 4500ට RPM අල්ලනවනේ..... මට කන්න මල උන්ව...... :growl::growl:


    ehema allanne muladi vitarai... ehema allala tamai oya pitin gahana tacho meter eka hariyata engimat ekka samana kara ganne....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්..:D

    ෆෝර්ක් ඔයිල් සීල් එකක් ගිහිල්ල ඕයි..:sorry:

    දූවිලි පිටින් දිව්ව ඒවට කැපිලද දන්නෑ.. කමක්නෑ 64,000ස් ගානක් දුවලනෙ ගියේ..:cool:

    දාගන්න ඕනේ ඔයිල් සීල් එක...:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් කුකුලෝහ් :cool: මගෙ එමිශන් ටෙස්ට් එක දැකල සමහරුන්ට වෙන වෙන තැන්වලින් එමිට් වෙලා තිබ්බ :shocked::lol::lol:
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    අයිඩ්ල් එක ටිකක් වැඩි වගේ.ඔෆිස් එකේ ඉදන් ගෙදර ආව ගමන් ගත්ත රේකොඩින් එකක්.
    පොඩ්ඩක් මේක අහල බලලා මොනවා හරි අවුල්ද කියපල්ලකෝ.මටනම් අවුලක් තියෙනවා.

    https://app.box.com/s/8w7r0lmk4o4exuga0qc3

    Idle එක නම් චුට්ටක් වැඩි වගේ මගේ තියෙන්නේ 1200rpm වගේ. ඕක හදාගන්න පුලුවන් පොඩි ඇන මුරුච්චියක් තියෙනව ඒක කරකවල ගේමක් නැතිව හදාන්න පුලුවන්.


    මේක බලන්න.

     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඔය මම දාපු වීඩියෝ එකේ ඉන්න වගේ කෙල්ලෙක් ඉන්නව නම් මරු. අන්න කෙල්ලො :D:cool:
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    කෝ අර දුම් පරීක්ෂණේ රිසල්ට් අහ අහ හිටපු එකා...... :rofl:

    දුම් පරීක්ෂනය කරගන්න කීයක් විතර යනවද මචං? ගොඩක් රස්තියාදු වෙන්න වෙනවද? :confused:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    Idle එක නම් චුට්ටක් වැඩි වගේ මගේ තියෙන්නේ 1200rpm වගේ. ඕක හදාගන්න පුලුවන් පොඩි ඇන මුරුච්චියක් තියෙනව ඒක කරකවල ගේමක් නැතිව හදාන්න පුලුවන්.


    මේක බලන්න.

    ඒක හදාගන්න දන්නවා මචන්.මට තියෙන අවුල එක නෙවෙයි.උඹ සම්පුර්ණ එකම ඇහුවද?අන්තිම හරිය
     
    Status
    Not open for further replies.