මාමා මීටරේ පිටින් ලිඳේ වගේ...
මොකෝ කියන්නේ.. තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දෙමුද වැඩේ.. ඕක හයිකරල තිබ්බනම් ඉවරයි ආයි බයිසිකලේ විකුණලා...![]()

දැන් හෙට අනිද්දට සර්විස් එකට ගියහම..... අයිති පොර හොල්මන් වෙයි සීන් එක කිව්වහම.....
මාමගෙ මීටරේ කරකවන්න හදපු සර්කිට් එක බන්..
පේනවනේ ගැහුවම යන යෑම...
![]()



a machanlaaaaaaaaaaaaaaaaaa no bike pain thama gamana dan![]()
බයික් එක වික්කද....?? නැත්නම් තෙල් ගහගන්න බැරුවද....??

මෙච්චර යන්න පුලුවන්ද බන් ?![]()
ඔව් ඕනා නම් උඹේ එකත් අරන් වරෙන්..... අපි යවලා පෙන්වන්නම්......

බයික් එක වික්කද....?? නැත්නම් තෙල් ගහගන්න බැරුවද....??
![]()
![]()
na bun service karannai licen insurance daganna ba
ඉන්ෂුවරන්ස් යූනියන් එකෙන් අඩුවට දාලා දෙන්නම්..... මට ගියේ 8444/=


ඉන්ෂුවරන්ස් යූනියන් එකෙන් අඩුවට දාලා දෙන්නම්..... මට ගියේ 8444/=
![]()
දුම් සහතිකේ මම අද ගත්තා..... පාස්.....
මුන් 4000ට 4500ට RPM අල්ලනවනේ..... මට කන්න මල උන්ව......![]()
ehema allanne muladi vitarai... ehema allala tamai oya pitin gahana tacho meter eka hariyata engimat ekka samana kara ganne....

මගුල උන් දිගටම එහෙම කරේ...... 





අයිඩ්ල් එක ටිකක් වැඩි වගේ.ඔෆිස් එකේ ඉදන් ගෙදර ආව ගමන් ගත්ත රේකොඩින් එකක්.
පොඩ්ඩක් මේක අහල බලලා මොනවා හරි අවුල්ද කියපල්ලකෝ.මටනම් අවුලක් තියෙනවා.
https://app.box.com/s/8w7r0lmk4o4exuga0qc3
කෝ අර දුම් පරීක්ෂණේ රිසල්ට් අහ අහ හිටපු එකා......![]()

Idle එක නම් චුට්ටක් වැඩි වගේ මගේ තියෙන්නේ 1200rpm වගේ. ඕක හදාගන්න පුලුවන් පොඩි ඇන මුරුච්චියක් තියෙනව ඒක කරකවල ගේමක් නැතිව හදාන්න පුලුවන්.
මේක බලන්න.