ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අයිඩ්ල් එක ටිකක් වැඩි වගේ.ඔෆිස් එකේ ඉදන් ගෙදර ආව ගමන් ගත්ත රේකොඩින් එකක්.
පොඩ්ඩක් මේක අහල බලලා මොනවා හරි අවුල්ද කියපල්ලකෝ.මටනම් අවුලක් තියෙනවා.

https://app.box.com/s/8w7r0lmk4o4exuga0qc3

හරිඳුවෝ මේක ඇහුවද?අන්තිම හරියේ වගේ පොඩ්ඩක් රේස් කලාම අයිඩ්ල් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා.එහෙම තියෙද්දී 1st එකට දාලා පොඩ්ඩක් යන්න වගේ හැදුවහම ආයේ අඩු වෙනවා.ආයේ රේස් කලාම වැඩි වෙනවා
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට දැම්ම දුම් පරීක්ෂන කරන්න නෑ රුක්ශාන්81 :no: ලබන අවුරුද්දේ ලයිසන් කරද්දි තමා ඕනා වෙන්නේ.... විනාඩි 10ක් යන්නේ නෑ දුම් පරීක්ෂනේට..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මේක ඇහුවද?අන්තිම හරියේ වගේ පොඩ්ඩක් රේස් කලාම අයිඩ්ල් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා.එහෙම තියෙද්දී 1st එකට දාලා පොඩ්ඩක් යන්න වගේ හැදුවහම ආයේ අඩු වෙනවා.ආයේ රේස් කලාම වැඩි වෙනවා

    නැතෝ පොඩ්ඩක් හිටු මේ බලන්න හදන්නේ..

    මං නම් හිතන්නෑ මුන් එන්ජිමට මොකුත් කරල කියලා..

    වෑල් සීට් කරල දාල වැඩේ හරියයි මං හිතන්නේ..

    කික් එක බහිනව කියන්නේ වැඩේ තාම හරි නෑ. වෑල් අවුල් වෙලා තියනකොට එන්ජිම හරියට ටියුන් කරන්න බෑ.. බලමු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේස් කලාම එන්ජිම රේස් වෙලා තියනවද ගොඩක් වෙලා....
    අතෑරියමත්....:confused:

    එහෙනම් කාබ් එක ටුයින් කරන්න ගිහිල්ල කාගෙන...:no::no:

    හරියටම තියනව නම් රේස් කරල අතෑරියම අයිඩ්ල් එකට වඩා පොඩ්ඩක් විතර වැඩියට හිතල ඊට පස්සෙ අඩුවෙනව.

    කාබ් සුද්ද කරල නැතුව ඇති මුන්...:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ... ඔය කාලකණ්නින්ට තවත් සල්ලි පුදන්නෙ නැතුව බොරු වොරන්ටියට ගෙදරම දෙමු සර්විස් එක. ඔයිට වඩා හොඳට වැඩේ කරගන්න පුලුවන් සිරාවට කියන්නේ...

    ඕන සපෝට් එකක් දෙන්නම් එන්ජිම පලු කරන්නේ නැතුව කාර්බ් ගලවන්නෙ නැතුව ඕන වැඩක් කරන්න පුලුවන් ගෙදරදි කිසිම අවුලක් වෙන්නෙ නැතුව.

    බොරු වැඩ කරල මුන් සල්ලි අරන් තියෙන්නේ..

    මොකෝ කියන්නේ සොකට් සෙට් එකක් ගත්ත නම් වැඩේ ඉවරයි..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කම්පැණි සර්විස් කියන්නේ කොහෙත් අවුල් වගේ...... :angry: ඔයිට හොදා වගේ පිට වැඩ කරුවෙක්ට කියලා හදා ගන්නවා...... :angry: ඒත් මුන්ගේ ෆැක්ට්‍රි ෆෝල්ට් එකකට මෙච්චර අපි නහින්න ඕනාද.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනික ඕකේ වොරන්ටිය හම්බවෙනව නම් ගන්න තියෙන්නේ එන්ජිමටනේ..

    වෙන කිසිම කෑල්ලක් නෑ වැඩි වියදමක් නැතුව හදන්න් හදන්න බැරි. මං නම් කියන්නේ ඔය ස්ර්විස් කරන්න පුදන සල්ලි ටික එකතු කරල තියාගන්න ලෙඩක් ආවොත් හදන්න.

    පුලුවන්නම් ගිහිල්ල පිටිපස්සෙ කොට්ට සෙට් එක අරන් එන්න ගැලපෙන එකක්. ගෙනල්ල මාරු කරල දාන්න පලවෙනි වැඩේ විදියට.ඕක නන්නත්තාර වෙනකම් දුවන්න එපා.... සර්විස් කාරයගෙ අම්මට තමා මට නම් කියන්න හිතෙන්නේ..:growl:

    ලඟ පාත තියන වෙන බයික් එකක ස්පොකට් එකක් අල්ලල හොල්ලල බලන්න මං කියනවට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කම්පැණි සර්විස් කියන්නේ කොහෙත් අවුල් වගේ...... :angry: ඔයිට හොදා වගේ පිට වැඩ කරුවෙක්ට කියලා හදා ගන්නවා...... :angry: ඒත් මුන්ගේ ෆැක්ට්‍රි ෆෝල්ට් එකකට මෙච්චර අපි නහින්න ඕනාද.....??

    මං නම් කියන්නේ ආයි බොරු වොරන්ටිය පස්සෙ දුවන්න එපා..

    අතින් කයිට් වෙන අවුල් වෙන්නේ නෑ වාහන කල්පනාවෙන් දුවනව නම්.. ඉලෙක්ට්‍රිකල් අවුල් වලට එහෙම බයවෙන්න එපා ඕන මගුලක් හදන්න පුලුවන්. බොඩි කන්ට්‍රෝල් ඩිජිටල් මීටර් නෑනේ.. තිබ්බත් ඒවත් අලුතින් හදල හරි දාන්න පුලුවන්.

    ඔය සල්ලි ටික ඉතුරු කරගෙන ගෙදර කරමු බොල සර්විස් එක...
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11

    මචං, එන්ජිම ගලවන්නේ නැතිව සාමාන්‍යයෙන් ගෙදරදී බයික් එකට කරන්න පුලුවන් දේවල් මොනවද? මම නම් දන්නේ එන්ජින් ඔයිල් මාරු කරන්නයි, චේන් එක සුද්ද කරන්නයි, idle එක අවුල් වෙලා තිබ්බොත් හදාගන්නයි විතරයි :D:yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    උඹට දැම්ම දුම් පරීක්ෂන කරන්න නෑ රුක්ශාන්81 :no: ලබන අවුරුද්දේ ලයිසන් කරද්දි තමා ඕනා වෙන්නේ.... විනාඩි 10ක් යන්නේ නෑ දුම් පරීක්ෂනේට..... :D

    ආ එහෙමනම් අවුලක් නෑ :D;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    මටත් බං එංජිම පලු කිරීමයි කාර්බ් එකේ ට්යුන් කිරිල්ලයි ඇර අනිත් ඕනි දෙයක් කරගන්න පුළුවන්. මම 2 ස්ට්‍රෝක් එන්ජිං නම් ගලවල තියෙනවා 4 ස්ට්‍රෝක් වල ටයිමින් චේන් තියෙන නිසා තමයි අව්ල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් බං එංජිම පලු කිරීමයි කාර්බ් එකේ ට්යුන් කිරිල්ලයි ඇර අනිත් ඕනි දෙයක් කරගන්න පුළුවන්. මම 2 ස්ට්‍රෝක් එන්ජිං නම් ගලවල තියෙනවා 4 ස්ට්‍රෝක් වල ටයිමින් චේන් තියෙන නිසා තමයි අව්ල

    එන්ජින් ගැලවිල්ලෙ පොඩි පොඩි ටෙක්නික් ටිකක් තියනව බන් අල්ලගන්න. ඒව දන්නැතුව ගොනා වගේ ගලවන්න ගියොත් බඩු බනිස් වෙනව. කාබ් වලත් ඉතින් එහෙම තමා...:yes:

    කොහොමත් එහෙම දෙයක් කරන්න වෙන්නේ සෑහෙන කාලෙකට සැරයක්නෙ බන්..

    මොන එහෙකටද මේ හොර ස්ර්විස් කාරයන්ට 4000ක් පුදන්නෙ නිකන්...:angry:

    ඒ ටික තියාගත්ත නම් ලෙඩක් ආවම හදාගන්න සල්ලිත් ඉතුරුවෙලා තියෙයි.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රේස් කලාම එන්ජිම රේස් වෙලා තියනවද ගොඩක් වෙලා....
    අතෑරියමත්....:confused:

    එහෙනම් කාබ් එක ටුයින් කරන්න ගිහිල්ල කාගෙන...:no::no:

    හරියටම තියනව නම් රේස් කරල අතෑරියම අයිඩ්ල් එකට වඩා පොඩ්ඩක් විතර වැඩියට හිතල ඊට පස්සෙ අඩුවෙනව.

    කාබ් සුද්ද කරල නැතුව ඇති මුන්...:frown:

    අර රේකොඩින් එකේ තියෙන්නේ ගෙදර ආව ගමන්ම නියුටල් එකේ දී අයිඩ්ල් එක.(සමහර වෙලාවට ට්‍රැෆික් එකේදී නවත්තුවම රේස් වෙලාම වගෙත් තිබුනා.) ඊට පස්සේ මම ටිකක් රේස් කරනවා එහෙනවනේ එකේ.එතකොට රේස් වෙලාම වගේ තියෙනවා.ඊට පස්සේ ගියර් එකට දාලා ඇක්සලේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දීලා ආයේ නියුටල් කරනකොට අයිඩ්ල් එක අඩු වෙනවා
     
    මගෙත් අලුත් පල්සර් එකේ ඔය අවුල තියෙනවා ස්ටාට් කරපු ගමන්ම 1200rpm වගේ තියෙන්නේ ඒත් ටිකක් දුවල එන්ජිම රත් උනාම rpm එක 2200ට වගේ නගිනව Idle එක. මම හිතන්නේ ඒක ගොඩක් බජාජ් බයික්වල තියනව කියල.

    ඔයාගේ අසාමාන්‍ය විදියට idle rpm එක නැවතිලාම තියෙනව නම්. පොඩ්ඩක් චෙක් කරගන්න ඇක්සලරේටර් කේබල් එක හරියට වැඩ කරන්නේ නැතිද දන්නෑ. ක්ලච් එක පොඩ්ඩක් දුන්නම rpm කොමත් අඩුවෙන්න ඕනනේ. gears එන්ජිමත් එක්ක සෙට් වෙන නිසා. ඒ ප්‍රතිරෝදෙට එහෙම වෙනව.:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මචන් අයිඩ්ලින් තියන්න ඕනේ එන්ජිම හොදට රත් වෙනකල් දුවලා ඇවිත්.එන්ජිම කූල් පිට කවදාවත් අයිඩ්ලින් එජස්ට් කරන්න එපා..එතකොට ඔය වගේ අවුල් එනවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    මගෙ එකෙ සිතල වෙලවට idle එකක් නෑ.. :P අත ඇරියොත් වට 2-3ක් ගිහින් හිටිනව, රත් උනාම තමා ගානට 1200-1300 වගෙ එනව.. සිතලෙ idle තිබ්බොත් එහෙම ඇක්සලරෙටර් ඕනෙ නෑ නිකන්ම යනව :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර රේකොඩින් එකේ තියෙන්නේ ගෙදර ආව ගමන්ම නියුටල් එකේ දී අයිඩ්ල් එක.(සමහර වෙලාවට ට්‍රැෆික් එකේදී නවත්තුවම රේස් වෙලාම වගෙත් තිබුනා.) ඊට පස්සේ මම ටිකක් රේස් කරනවා එහෙනවනේ එකේ.එතකොට රේස් වෙලාම වගේ තියෙනවා.ඊට පස්සේ ගියර් එකට දාලා ඇක්සලේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දීලා ආයේ නියුටල් කරනකොට අයිඩ්ල් එක අඩු වෙනවා

    කේබල් එක හිර වෙනව වගේ තේරෙන්නෙ නෑ නේද?:confused:

    කාබ් එක කාලා මට පේන්නේ...:yes::yes:
     
    Status
    Not open for further replies.