අයිඩ්ල් එක ටිකක් වැඩි වගේ.ඔෆිස් එකේ ඉදන් ගෙදර ආව ගමන් ගත්ත රේකොඩින් එකක්.
පොඩ්ඩක් මේක අහල බලලා මොනවා හරි අවුල්ද කියපල්ලකෝ.මටනම් අවුලක් තියෙනවා.
https://app.box.com/s/8w7r0lmk4o4exuga0qc3
හරිඳුවෝ මේක ඇහුවද?අන්තිම හරියේ වගේ පොඩ්ඩක් රේස් කලාම අයිඩ්ල් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා.එහෙම තියෙද්දී 1st එකට දාලා පොඩ්ඩක් යන්න වගේ හැදුවහම ආයේ අඩු වෙනවා.ආයේ රේස් කලාම වැඩි වෙනවා
ලබන අවුරුද්දේ ලයිසන් කරද්දි තමා ඕනා වෙන්නේ.... විනාඩි 10ක් යන්නේ නෑ දුම් පරීක්ෂනේට..... 



ඔයිට හොදා වගේ පිට වැඩ කරුවෙක්ට කියලා හදා ගන්නවා...... 


අත ඇරියොත් වට 2-3ක් ගිහින් හිටිනව, රත් උනාම තමා ගානට 1200-1300 වගෙ එනව.. සිතලෙ idle තිබ්බොත් එහෙම ඇක්සලරෙටර් ඕනෙ නෑ නිකන්ම යනව 