Need your ideas to make a website

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
කොල්ලනේ මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕන,මට මහලොකු ප්‍රෝග්‍රැමින්ග් දැනුමක් නෑ,ටූල් එකක් හරි කමක් නෑ යූස් කරල හොඳ වෙබ්සයිට් එකක් හදාගන්නෙ කොහොමද බන්? කුළුබඩු විකුනන්න තමයි දැනට හිතන් ඉන්නෙ,ඒකට තමයි සයිට් එකක් හදන්න හිතන් ඉන්නෙ,අනිවා මෙතන හොඳ හොඳ වැඩ්ඩ්ඩො ඇතිනේ උබලගේ අදහසුත් කියපල්ලා..බොහෝම ස්තූතියි :):):):yes:
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    machan oyage wadeta wordpress site ekak athi wei.. kulubadu gana, company eka gana wisthara danna wageda oni ? ekata hoda theme ekak hoya gaththanam wordpress athi..
    wordpress.org

    scratch eke idanma website ekak hadannam ithin programming gana tikak danan inna wenawa. naththam oya wadeta hariyana wena script ekak thiyenawada kiyala search karala balanna..

    GL :)
     
    thanks machn,mama balannam,tool ekak wage nadda machn,designing karanna ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වර්ඩ්ප්‍රෙස්ස් පාවිච්කි කරපන් මචන් පට්ට ලේසි නෙ උබට ප්‍රඩක්ට් එක ගැන අප්ඩෙට් උනත් පෝස්ට් එකක් විදියට දන්න පුලුවන් උබෙ වැඩෙට අවශ්‍ය වෙන විදියෙ තීම් එකක් දාගත්තා නම් හරි අවස්‍ය කරන ටූල්ස් එහෙම ඔක්කොම ඒකෙම තියෙනවා අමතර ඉතින් ප්ලගින්ස් එහෙම දාගන්න:)
    ජයවේවා
    11.gif
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan joomla, Dreamweaver wage ekak try karala balapan hari lesiyen hadanna puluwan but ubata host karanna gaanak yai n doamin name ekak gannath salli yai
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වර්ඩ්ප්‍රෙස්ස් පාවිච්කි කරපන් මචන් පට්ට ලේසි නෙ උබට ප්‍රඩක්ට් එක ගැන අප්ඩෙට් උනත් පෝස්ට් එකක් විදියට දන්න පුලුවන් උබෙ වැඩෙට අවශ්‍ය වෙන විදියෙ තීම් එකක් දාගත්තා නම් හරි අවස්‍ය කරන ටූල්ස් එහෙම ඔක්කොම ඒකෙම තියෙනවා අමතර ඉතින් ප්ලගින්ස් එහෙම දාගන්න:)
    ජයවේවා
    11.gif

    :yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    wordpress site ekak hadahan , uba ta galapena theme ekak hoya gananin .

    theme hadanna / plugin hadanna programming knolodge eka poddak ona ( optional )