කොල්ලනේ මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕන,මට මහලොකු ප්රෝග්රැමින්ග් දැනුමක් නෑ,ටූල් එකක් හරි කමක් නෑ යූස් කරල හොඳ වෙබ්සයිට් එකක් හදාගන්නෙ කොහොමද බන්? කුළුබඩු විකුනන්න තමයි දැනට හිතන් ඉන්නෙ,ඒකට තමයි සයිට් එකක් හදන්න හිතන් ඉන්නෙ,අනිවා මෙතන හොඳ හොඳ වැඩ්ඩ්ඩො ඇතිනේ උබලගේ අදහසුත් කියපල්ලා..බොහෝම ස්තූතියි 







