මගේ Phone එක NOKIA LUMIA 625 අවුල් ගියා මම Reset කරා දැන් on කරහම nokia logo එක ඇවිල්ල battery low logo එකක් ඇවිල්ල off වෙනව මේකට මොකද කරන්නේ ?
Update කරොත් හරියයි කියල තියෙනව 1.5GB විතර වෙනව Update එක එහෙම කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න විදිහක් නැතිවෙයිද?