බෝතලේ නෑ කියපු එකා වැඩේ චොර කලා......
ආපු දෙං කෝ ඕකා.....
මම අනිත් කකුළ හපා කනවා ඕකගේ...![]()
හෆොයි.... එක කකුලක් බල්ලෙක්.... අනික හැල කිඹුලෙක්..... හෆොයි..... 
අහ්හ්හ් ප්රියම්බර සහෝදර වරුනි....... අද අපිනම් ආස්චර්යයේ උතුමාගේ , පුත් රුවනගේ , අපේ සල්ලිවලින් දුවන නයිට් රේස් බලනවා
ලැජ්ජා නෑ නේ උඹට......
අද ඔය පැත්තේ නඩු බලවනලු නේද..... 
ලැජ්ජා නෑ නේ උඹට......
අද ඔය පැත්තේ නඩු බලවනලු නේද.....
![]()
ෆුක තමයි බොලව් , සුත්ත පාරේ යන්න විදියක් නැහැ පේව්මන්ට් එකෙක් වැලි කොට්ට , වහනයක් හරවගන්න විදියක නැහැ , වංගු වල ටයර් වැලි කොට්ට ,
බත් ගිලින හරකුන්ට චුන් ආස්චර්යජ් වූ ,,,,,, නයිට් රේස්
දවසම ජිවත් වෙන්න රේස් දුවල , චුන් වෙන්න මේක බලබන්කෝ
සැප කනේ...

බලන්න යනවා නං පොඩි තැනට අරං දෙන බර්ගර් කේ මදේ ඔයා කන්න හොදේ![]()
රොබින් ඇන්ඩ් මැරියන් කිරිමුහුදට ජබුක් 
අද පාර්ක් එක්කන් ගියා ....පෙරසේම ඩෙවොන් ගියා , මු මට කියනවා අදනම් ටි බනිස් හරිය....මම කිව පැටිස් එකක් කාපන් කියල හොට් හින්දා , මුට එකත් අරගෙන, ගෙදර අයට කන්න , රෝල්ස් , එළවලු රොටියක් මටත් අරන් ආවා
මේක ඔන්න ඔක්කොම කෙලිනවා ,,,,, එහෙම කනවා දැක්කමත් සන්තෝසයි බන් , මු කෑමට හිතන්නේ වහ කියලා.... අද ඇත්තමයි දෙන්නටම හැපී
ආයේ පැණි කන්නේ නැහැ , අලුතින් දෙන කිසිම දෙයක් කන්නේ නැහැ![]()
මම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි
පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..අම්මප විකියෝ අපේ ලොක්කත් එහෙමයි ...මට එපා වෙලා බන් තියෙන්නේ ... මූගේ ඇට ටික විතරයි බන් .. ඌට ෆ්‍රයිඩ් රයිස් තමා ලෝකේමම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි
![]()
පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..
අම්මමයි..... 
අම්මප විකියෝ අපේ ලොක්කත් එහෙමයි ...මට එපා වෙලා බන් තියෙන්නේ ... මූගේ ඇට ටික විතරයි බන් .. ඌට ෆ්‍රයිඩ් රයිස් තමා ලෝකේමම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි
![]()
පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..
ගින්න දුන්නා![]()
එහෙනම් උඹම ඈවිත් ලැප අරන් පල.... ගෙනත් දෙන්න කියලා හැදුවේ.... දැන් ඈවිත් එක එක කතා අහගන්න බෑ.....

fried rice දියන් අවුලක් නෑ . හැබැයි MSG නොදාන තැනකින් අරන් දියන් . නැත්නම් ගෙදර හදපන්


එහෙනම් උඹම ඈවිත් ලැප අරන් පල.... ගෙනත් දෙන්න කියලා හැදුවේ.... දැන් ඈවිත් එක එක කතා අහගන්න බෑ.....
![]()
![]()

ඔව්වා නොදාන තැන් හොයනවා කියන්නේ නොමළ ගෙකින් අබ හෙව්වා වගේ තමා බන් ..අනික බන් ඔය තෙල් කෑම කාලා අඩු වයසින් ලෙඩ තමා
පිස්සු කෙලින්නේ නැතුව වර![]()

පිස්සු කෙලින්නේ නැතුව වර![]()
හිටු මෙහේ වහිනවා..... වැස්ස පෑව්වහම තමා එන්න වෙන්නේ...... 1Weather එකේ කියන හැටියට, අද නුගේගොඩ / කොහුවල / කොට්ටාව දවසම වහිනවා.... වහින්නේ නැද්ද ඔහෙට.....?? 
තරි අයියේ.. මොකක්ද මේ දවස වල ගන්න හොද පෝං එක ?
ඇපල් අයි 5ක් තියෙනවා... ඒකෙ අයි ක්ලව්ඩ් කියලා එකක් තියෙනවලු. ඌ 26කට විකුණනවා කියලා දාලා තිබ්බා. ඒක අරගෙන වැඩක් නැද්ද ?
bluetooth ba.. photo share ba mala huyanne phone ekak ban.. samsung ekak ganin ban 
හිටු මෙහේ වහිනවා..... වැස්ස පෑව්වහම තමා එන්න වෙන්නේ...... 1Weather එකේ කියන හැටියට, අද නුගේගොඩ / කොහුවල / කොට්ටාව දවසම වහිනවා.... වහින්නේ නැද්ද ඔහෙට.....??
![]()
ude wessa den nam wahinne na
shop eke nam mouse pad ekak aran wara salli dennam 
iPhone 5s nam hondai ban.. habai apple aragena media sync karana eka yhamai oluwa awul wenne ..hama huyannakatama unge itunesbluetooth ba.. photo share ba mala huyanne phone ekak ban.. samsung ekak ganin ban
![]()