කාර් රේස් නවත්විමද ලොකු..... වරදාන ලබාගෙන පවුල් හත අට පෝෂණය කිරීමද මහනායකට වැදගත්ඇයි යකෝ මල්වතු හාමුදුරුවෝ කට වහන් ද ඉන්නේ මාලිගාව ඉස්සරහින් රේස් දුවනකන් ?
රොබින් ඇන්ඩ් මැරියන් කිරිමුහුදට ජබුක්
![]()

සිරාවටම .....දැන් මම කියලා තියෙන්නේ බන් , මු කන්නේ නැති හින්දා ,අම්මප විකියෝ අපේ ලොක්කත් එහෙමයි ...මට එපා වෙලා බන් තියෙන්නේ ... මූගේ ඇට ටික විතරයි බන් .. ඌට ෆ්රයිඩ් රයිස් තමා ලෝකේමම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි
![]()
පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..
මෙහ්හ් ඔයා කන්න එපා ෆේන්ට් වෙන්න ඇස්දෙක නිල වුන වෙලාවට කියන්න , හොස්පිටල් එක්ක යන්නම් කියලා
ආයේ බන් , අර සෝමාලියාවේ මන්දපෝෂණ ළමයින්ගේ ෆොටෝස් පෙන්නලා , මෙන්න මෙහෙම වෙන්න ඕනද කියලා ගිල්ලවන්නේ
ෆ්රයිඩ් රයිස් .....දිව්යලොකෙන් ගෙනාපුවා කියලා කෙලින්නේ , දෙන්නේ කොමද බන් , එම් එස් ජි නෙහ්හ් , කොච්චර එපා කිවත් , උන් ඕක මික්ස් කරලා තියෙන මික්ස්චර් එකෙක්න් මේකට දානවා
වැඩක් නැහැ බන් , අපේ පොඩ්ඩි ඊට එහා , මේකට කෑම දකිනකොට , ඔලුව නිකන් ඔන්චිල්ලාව වගේ පද්දන්නේ , කන්නේ නැතිව ඉන්න
ඊයෙයි , පෙරේදයි පොඩි බඩුව කෑවේ සිරාවටම චීස් පෙති 2යි බන් , පාන් ටෝස්ට් දෙකයි බන්
ඉතින් මුන් හැදෙන්නේ කොහොද


රොබින් ඇන්ඩ් මැරියන් කිරිමුහුදට ජබුක්
මම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි
පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..



මෙලහකට ඩබලම මරු කියෝනවා ඈති......