EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    9.gif
    9.gif
    සැංසුන්ග් ඇස් 5 එකක් ලක්සෙත් පැනලා ලු නේද.. අ
    nah..80-85k withara weddi ganna puluwan....:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වොරන්ටි ඔක්කොම එක්ක ? :nerd:
    සිංහගිරි එකේ බුවෙක් ටෙලිකොම් එකේ සෙමිනා එකක් කලා. බුවා කිව්වා එස් 5 එක එකයි ගානක් කියලා. අර ගියර් ද මොකක්ද අතේ බදින කෑල්ලත් එක්ක ගන්නකොට ද දන්නෑ එහෙම කිව්වෙ.. :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    dan adui ban S5 :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වොරන්ටි ඔක්කොම එක්ක ? :nerd:
    සිංහගිරි එකේ බුවෙක් ටෙලිකොම් එකේ සෙමිනා එකක් කලා. බුවා කිව්වා එස් 5 එක එකයි ගානක් කියලා. අර ගියර් ද මොකක්ද අතේ බදින කෑල්ලත් එක්ක ගන්නකොට ද දන්නෑ එහෙම කිව්වෙ.. :eek:
    ah...sinhagiri kiyanne company neh..unge nam thama 111k wage mathaka...anik place walin ganna puluwan ara gaanata..ara kirillawala dial ekak inne 4n gena..ugeth 84k da koheda...1yr warrenty ekka....:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආනා.....:sorry:
    අතේ තියෙන ගාන කිව්වොත් උඹලා දෙන්නා හොයං ඇවිත් මට ගහලා යනවා :shocked::lol:

    කියහන් බලන්න :D අපේ පරන රෙපා ළඟ S3 එකක් නම් තියෙනවා 28ක් කියන්නේ බොක්ස් එක්ක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah...sinhagiri kiyanne company neh..unge nam thama 111k wage mathaka...anik place walin ganna puluwan ara gaanata..ara kirillawala dial ekak inne 4n gena..ugeth 84k da koheda...1yr warrenty ekka....:yes:
    :yes:ආහ් ඒක තමා සීන් එක එහෙනං. එතකොට කොහොමද උං ඒ ගානට ෆෝන් දෙන්නෙ. කම්පැනියෙ තාම අර ගානට තියෙද්දි ? :nerd:

    කියහන් බලන්න :D අපේ පරන රෙපා ළඟ S3 එකක් නම් තියෙනවා 28ක් කියන්නේ බොක්ස් එක්ක
    :sorry: :D මං කියඤ්ඤං එහෙනං. කාර් එක දුන්නම තව ගානක් දෙයි මට :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:ආහ් ඒක තමා සීන් එක එහෙනං. එතකොට කොහොමද උං ඒ ගානට ෆෝන් දෙන්නෙ. කම්පැනියෙ තාම අර ගානට තියෙද්දි ? :nerd:

    :sorry: :D මං කියඤ්ඤං එහෙනං. කාර් එක දුන්නම තව ගානක් දෙයි මට :yes:

    පව් බන් උඹලගේ තාත්තා :sorry: උඹ ඒ මනුස්සයට වෑන් එකක් ගන්න උදව් කරහන්... කාර් එකේ සල්ලි ඉල්ලන්නේ නැතුව :yes: ඔය රෙද්දේ ෆෝන් ගණන් බහින්නේ බලන් ඉන්නැද්දි :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පව් බන් උඹලගේ තාත්තා :sorry: උඹ ඒ මනුස්සයට වෑන් එකක් ගන්න උදව් කරහන්... කාර් එකේ සල්ලි ඉල්ලන්නේ නැතුව :yes: ඔය රෙද්දේ ෆෝන් ගණන් බහින්නේ බලන් ඉන්නැද්දි :eek:
    අද ගෙදරද....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් බන් උඹලගේ තාත්තා :sorry: උඹ ඒ මනුස්සයට වෑන් එකක් ගන්න උදව් කරහන්... කාර් එකේ සල්ලි ඉල්ලන්නේ නැතුව :yes: ඔය රෙද්දේ ෆෝන් ගණන් බහින්නේ බලන් ඉන්නැද්දි :eek:
    :sorry: ok
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ කුකුල්ලු ටික....?? විකියා ඉන්ෂුවරන්ස් ජිල්මාට් එකක් දාන්න යනවා වගේ තේරුනා මට..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ කුකුල්ලු ටික....?? විකියා ඉන්ෂුවරන්ස් ජිල්මාට් එකක් දාන්න යනවා වගේ තේරුනා මට..... :P

    උඹෙන් ගත්ත වයර්ලස් කොම්බෝ එක මරු ඕයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අද තමා පාවිච්චි කරන්න ගත්තේ .. කීබෝර්ඩ් එකේ ස්ටෑන්ඩ් එක දිග අරිනකොටම කඩල ගියා..මවුස් එකට බැටරි එක දැම්මම ඕන වෙලා ඔටෝ ඔෆ් වෙනවා හෙල්ලුවම හරි :rofl: පස්සේ මම මිකැනික් පාරක් දාල ගොඩ දාගත්තා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹෙන් ගත්ත වයර්ලස් කොම්බෝ එක මරු ඕයි :lol:

    අද තමා පාවිච්චි කරන්න ගත්තේ .. කීබෝර්ඩ් එකේ ස්ටෑන්ඩ් එක දිග අරිනකොටම කඩල ගියා..මවුස් එකට බැටරි එක දැම්මම ඕන වෙලා ඔටෝ ඔෆ් වෙනවා හෙල්ලුවම හරි :rofl: පස්සේ මම මිකැනික් පාරක් දාල ගොඩ දාගත්තා :lol:

    :frown: හෙට එනකොට අරන් වරෙන්..... මට ඕක මාරු කරගන්න පුලුවන්...... :yes:

    UPS එකත් ගෙන්නෝ...... :dull:

    ආයේ මේ MC එකේ උන්ට බඩු විකුණන්නේ නෑ......... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හෙට එනකොට අරන් වරෙන්..... මට ඕක මාරු කරගන්න පුලුවන්...... :yes:

    UPS එකත් ගෙන්නෝ...... :dull:

    ආයේ මේ MC එකේ උන්ට බඩු විකුණන්නේ නෑ......... :baffled::dull:

    :lol::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: හෙට එනකොට අරන් වරෙන්..... මට ඕක මාරු කරගන්න පුලුවන්...... :yes:

    UPS එකත් ගෙන්නෝ...... :dull:

    ආයේ මේ MC එකේ උන්ට බඩු විකුණන්නේ නෑ......... :baffled::dull:
    උබේ කුට්ටම විකුනපන් .....එළකිරියේ , මේකේ නෙවෙයි
    ෆට්ට ඩිමාන්ඩ් එකක් තියෙයි....අන්යුස්ට් , අනෝපන් වගෙයි නෙහ්හ්....