අපේ ගෙදර තියන refrigerator 1ක(National Made in Japan) අවුරුදු 30කට වැඩි තාමත් ගත්ත දවසේ ඉදල එකම රෙපෙයාර් වත් නැතිව පැය 24 වැඩ කරනවා. දැන් නම් අලුත් 1ක් ගන්න වෙනවා එන ලයිට් බිල දැක්කම. එලතිරි එකේ ඉන්න හැමෝගෙම ගෙවල් වල refrigerator 1ක් තියනවා නේ. ඒ නිසා අලුත් 1කක් ගන්න හොද කල් පැවැත්මක් තියන ලයිට් බිලත් අඩුවෙන් යන ගානත් ෂේප් ෆිරිජ් එක මොකක්ද?
LG,Samsung,singer,damro,National(දැන් තියනවද දන්නේ නෑ)... ??
LG,Samsung,singer,damro,National(දැන් තියනවද දන්නේ නෑ)... ??

, use and talk bro.. 
..