ape gedara tiyenne 32" innovex eka machan. oya ganata watinawa. anika 40-50range eke tiyena hoda brands walata wada hodai. (oya range eke tiyena eva godak mahathai.eth meka mara thin) hdmi ports3, usb ports2thiyenawa.
අප්පටසිරි මේ ඉන්නේ මම හොයපු විදියෙම එකෙක්. එල එල. උඹ බලන්නේ නිකන් antenna එකකින්ද? පින්තුර පැහැදිලිද බන්?
මං දැකපු කිසිම lcd tv එකක ඇන්ටෙනා එකට ක්ලියර් නෑ බං කොළඹ එහෙම නම් සින්ග්නල් හොඳ නිසා අව්ලක් නෑ එත් වෙන පළාත් වලට ක්ලියර් නෑ crt වල වගේ නෙවි බං lcd වල ඩොට් තියෙද්දී ඒ මගුල් වල noise reduction මගුල් නිසා එපා වෙනව බලන්න.

අඩෝ අපේ ගෙදර දැනට තියෙන TV එකෙන් නම් පේනවා බන් සුපිරියටම. අවුල තියෙන්නේ ඒක අඟල් 14 පොඩි එකක්. ඒත් සල්ලිත් වියදම් කරලා ය වගේ බලන්න සිද්ද වුනොත් අපරාදේ නේද බන්? එක්කෝ තියෙන එකෙන්ම බලනවා බන්.![]()
පොඩි lcd වලට අව්ලක් නෑ බං ඒවගේ ඩොට් ආවත් එච්චර කේස් එකක් නෑ. උබලගේ එක ජාතිය මොකක්ද පරණ මොඩල් එකක් ද ? ඉස්සරම ආපු ඒවගේ නම් ටියුනර් සුපිරි ඒවගේ එකක්ද දන්නේ නෑ.
මම samsung, sony, panasonic 32 බැලුව බං ඩොට් තියෙද්දී චාටර්. ඉනොවෙක්ස් ඒවා නම් දැක්කේ නෑ. අනිත් එක මොඩල් එකෙන් එකට වෙනස්. අපේ samsung crt එකට වඩා වෙන පොඩි tv වල ඩොට් අඩුයි.


මොන. නෑ බන් ඒ කාලේ මොන LCD ද? CRT එකක්.

Innovex අවුලක් නැහැ මචං.. අපේ සමහර මිනිස්සු හිතන් ඉන්නෙ මිල වැඩි වෙන්න වැඩි වෙන්න බඩු හොඳයි කියලා.. ඉතිං Innovex ගණන් පොඩ්ඩක් අඩු නිසා ඒවා බාලයි කියලා හිතන්නෙ.. සැම්සුන්ග් මිල වැඩියි උන්ගෙ නම නිසා.. නැතුව ඔය එකක්වත් ඔරිජිනල් නෙමෙයි.. චයිනීස් මගුල්.. දැන් නම් ඇසෙම්බල් කරන්නෙ ඉන්දියාවෙ සැම්සුන්ග්..

