මේ Dongle එක හොඳයිද බන්?
Dialog එකෙන් මේ Dongle එක ගන්න කියල බැලුවේ බන්. මට 4G, Wifi ඕනේ නෑ. 3G Speed හොඳට තිබ්බම ඇති. ඒ නිසා මේක අවුලක් නැද්ද බන් මේ ගානට?
දන්න අය පොඩි උපදෙසක් දෙන්න. නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්.
දන්න අය පොඩි උපදෙසක් දෙන්න. නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්.
torrent එහෙම 2