Innovex TV හොඳයිද බන්?

ASR

Active member
  • Feb 21, 2007
    744
    245
    43
    ape gedarath thiyenne 24" ekak. ikman.lk eken second hand gaththe. 15/= kata. kisima awulak nam nee. 1year withara use karanawa. wide screen tv walin lankawe 4:3 ratio chanal baladdi poddak adila penne. ekata karanna deyak nee.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ape gedara tiyenne 32" innovex eka machan. oya ganata watinawa. anika 40-50range eke tiyena hoda brands walata wada hodai. (oya range eke tiyena eva godak mahathai.eth meka mara thin) hdmi ports3, usb ports2thiyenawa.

    අප්පටසිරි මේ ඉන්නේ මම හොයපු විදියෙම එකෙක්. එල එල. උඹ බලන්නේ නිකන් antenna එකකින්ද? පින්තුර පැහැදිලිද බන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    අප්පටසිරි මේ ඉන්නේ මම හොයපු විදියෙම එකෙක්. එල එල. උඹ බලන්නේ නිකන් antenna එකකින්ද? පින්තුර පැහැදිලිද බන්?

    මං දැකපු කිසිම lcd tv එකක ඇන්ටෙනා එකට ක්ලියර් නෑ බං කොළඹ එහෙම නම් සින්ග්නල් හොඳ නිසා අව්ලක් නෑ එත් වෙන පළාත් වලට ක්ලියර් නෑ crt වල වගේ නෙවි බං lcd වල ඩොට් තියෙද්දී ඒ මගුල් වල noise reduction මගුල් නිසා එපා වෙනව බලන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං දැකපු කිසිම lcd tv එකක ඇන්ටෙනා එකට ක්ලියර් නෑ බං කොළඹ එහෙම නම් සින්ග්නල් හොඳ නිසා අව්ලක් නෑ එත් වෙන පළාත් වලට ක්ලියර් නෑ crt වල වගේ නෙවි බං lcd වල ඩොට් තියෙද්දී ඒ මගුල් වල noise reduction මගුල් නිසා එපා වෙනව බලන්න.

    අඩෝ අපේ ගෙදර දැනට තියෙන TV එකෙන් නම් පේනවා බන් සුපිරියටම. අවුල තියෙන්නේ ඒක අඟල් 14 පොඩි එකක්. ඒත් සල්ලිත් වියදම් කරලා ය වගේ බලන්න සිද්ද වුනොත් අපරාදේ නේද බන්? එක්කෝ තියෙන එකෙන්ම බලනවා බන්. :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    අඩෝ අපේ ගෙදර දැනට තියෙන TV එකෙන් නම් පේනවා බන් සුපිරියටම. අවුල තියෙන්නේ ඒක අඟල් 14 පොඩි එකක්. ඒත් සල්ලිත් වියදම් කරලා ය වගේ බලන්න සිද්ද වුනොත් අපරාදේ නේද බන්? එක්කෝ තියෙන එකෙන්ම බලනවා බන්. :sorry:

    පොඩි lcd වලට අව්ලක් නෑ බං ඒවගේ ඩොට් ආවත් එච්චර කේස් එකක් නෑ. උබලගේ එක ජාතිය මොකක්ද පරණ මොඩල් එකක් ද ? ඉස්සරම ආපු ඒවගේ නම් ටියුනර් සුපිරි ඒවගේ එකක්ද දන්නේ නෑ.

    මම samsung, sony, panasonic 32 බැලුව බං ඩොට් තියෙද්දී චාටර්. ඉනොවෙක්ස් ඒවා නම් දැක්කේ නෑ. අනිත් එක මොඩල් එකෙන් එකට වෙනස්. අපේ samsung crt එකට වඩා වෙන පොඩි tv වල ඩොට් අඩුයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි lcd වලට අව්ලක් නෑ බං ඒවගේ ඩොට් ආවත් එච්චර කේස් එකක් නෑ. උබලගේ එක ජාතිය මොකක්ද පරණ මොඩල් එකක් ද ? ඉස්සරම ආපු ඒවගේ නම් ටියුනර් සුපිරි ඒවගේ එකක්ද දන්නේ නෑ.

    මම samsung, sony, panasonic 32 බැලුව බං ඩොට් තියෙද්දී චාටර්. ඉනොවෙක්ස් ඒවා නම් දැක්කේ නෑ. අනිත් එක මොඩල් එකෙන් එකට වෙනස්. අපේ samsung crt එකට වඩා වෙන පොඩි tv වල ඩොට් අඩුයි.

    Sony TV එකක් බන්. 97 ගත්තේ. තාම සුපිරියටම වැඩ. :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මොන. නෑ බන් ඒ කාලේ මොන LCD ද? CRT එකක්.

    ආ ඒකනේ
    crt වල හොඳට පෙනුනට lcd වලට දැම්මම ක්ලියර් නෑ බං
    අපේ එහා ගෙඩර ඔය වගේම සෝනි 14" crt tv එකක් තිබ්බේ
    පස්සේ samsung 32" එකක් ගට්ට. දැන් එකේ අර කලින් එකේ තරම් ක්ලියර් නෑ බං සමහර චැනල් වල නොයිස් ලයින් එකක් යනවා
    ඕවට සැටලයිට්/peo තමයි හරියන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Innovex අවුලක් නැහැ මචං.. අපේ සමහර මිනිස්සු හිතන් ඉන්නෙ මිල වැඩි වෙන්න වැඩි වෙන්න බඩු හොඳයි කියලා.. ඉතිං Innovex ගණන් පොඩ්ඩක් අඩු නිසා ඒවා බාලයි කියලා හිතන්නෙ.. සැම්සුන්ග් මිල වැඩියි උන්ගෙ නම නිසා.. නැතුව ඔය එකක්වත් ඔරිජිනල් නෙමෙයි.. චයිනීස් මගුල්.. දැන් නම් ඇසෙම්බල් කරන්නෙ ඉන්දියාවෙ සැම්සුන්ග්..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    Innovex අවුලක් නැහැ මචං.. අපේ සමහර මිනිස්සු හිතන් ඉන්නෙ මිල වැඩි වෙන්න වැඩි වෙන්න බඩු හොඳයි කියලා.. ඉතිං Innovex ගණන් පොඩ්ඩක් අඩු නිසා ඒවා බාලයි කියලා හිතන්නෙ.. සැම්සුන්ග් මිල වැඩියි උන්ගෙ නම නිසා.. නැතුව ඔය එකක්වත් ඔරිජිනල් නෙමෙයි.. චයිනීස් මගුල්.. දැන් නම් ඇසෙම්බල් කරන්නෙ ඉන්දියාවෙ සැම්සුන්ග්..:yes:

    dan LG baduth indian eva lankawata enne.

    dan home appliances life expectancy eka < 5 year. thawa issarahata <3 year
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෙදර තියෙන්නෙ ITVE321HS එකක්
    නිකං ඇන්ටනා එකෙන් නෙවෙයි බලන්නෙ Dialog TV :yes:
    TV එක ගෙනාපු දවස් වල කූරු දෙකේ ඒරියල් එකක් ගහං බැලුවා කිසි අවුලක් නෑ කොලිටිය :yes: