.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙ මොකද බන් පොලිසියෙන් අරන් යන අපරාද කාරයෙක් වගෙ මුන වහන් යන්නෙ ලොල්:lol::lol:
    188215.jpg


    කුයින්ටන් ඩි කොක් වගේ. ගෑනු ළමයෙකුගේ මූණක් තියෙන්නේ පොරට. හැබැයි සිරා බැට්ස්මන් ;)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    188217.jpg

    ආපෝ කෑ* රෑවුලා මු තාමා සත පහකට සුවර් නැත්තේ :angry::angry:
    මේ අවුරුද්දේ අපේ උන්ගේ වෙලාව හොදයි :D
    එක හින්ද මේකත් ගහනව අනිවා ;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    uwa ganne kawuda :lol:

    ;);) සනත් අයියාහ් :lol::lol:


    ඇයි අවුල් ද පූසෝ?? :lol::lol:

    ගඟුල;16841803 said:

    • උඹ අරූට ඔක්කොම පටවලා අත පිහිදගත්ත නේද?:lol::lol:

    බින්දුවගේ නම දාලා ටැග් එකක් දාන්න හරි ඉතුරු වුනේ මම විතරයි අන්තිමට :growl::growl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :love:Good Luck For Sri Lankan Cricket Team!!!:love:

    stock-footage-animated-flag-of-sri-lanka-seamless-loop.jpg


    13709661675_7249932821.jpg


    Proud-to-be-Sri-Lankan-wallpapers-hd-latest.jpg


    :love:

    :yes::yes::cool:

    බින්දු;16841069 said:

    :(:(:(

    onna pith set una.yanna one mepara match ekak wath balanna:)


    එහෙනම් ඔන්න අපිත් ආවෝ කේ.ම්.සී. කොල්ලට ස්තූතියි කිව්වාට :)

    apith awa ahanam

    ඔන්න අපිත් සෙට් උනා

    එල මචං
    apith aawoo :)


    ela machanla digatama thread ekath ekka set wela inna :)

    මේකේ පච ගොඩායි :shocked::shocked::shocked::lol:

    ova ara icc meeting ekata gihin amaruwan da gatha tournament machan ;)
     
    • Like
    Reactions: Fox C2

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බින්දු;16842763 said:
    ;);) සනත් අයියාහ් :lol::lol:



    ඇයි අවුල් ද පූසෝ?? :lol::lol:



    බින්දුවගේ නම දාලා ටැග් එකක් දාන්න හරි ඉතුරු වුනේ මම විතරයි අන්තිමට :growl::growl:
    :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Thanks kmc.... :)
    Onna apith set una ehenam...
    Sunday odi aka balanna yanna ticketsuth gatta.. Wahida kiyala thama baya..
    Thread eke kattiya match eka balanna yanawa nam post karanna..
    Set wela yan podi joliyak dala enna. Tickets online gattahaki sri lanka cricket site eken.

    ow ban mamath kalin plan karan hitiya yanne ath wahida kiyana eka thama awula :(

    ගඟුල;16841759 said:
    • ඔන්න මාත් ආවා ;);)
    • දැනුවත් කලාට ස්තුතියි මචං :):)
    • south africa උන් ගිය පාර එද්දිත් වහිනවා නේද?:(

    ow ban ath e tour eka awulak unea na eka match ekakata witharak rain effect une ath D/l walin lankawa ekath win kala :)

    http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/series/635650.html
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Proteas arrive in Sri Lanka​


    The Castle Lager Proteas received a wet and stormy welcome in Colombo, Sri Lanka on Monday morning. The squad has settled in comfortably into their seaside hotel, ahead of the series opening ODI at the R Premadasa Stadium on Sunday.

    The players loosened up with a pool session upon their arrival, and were forced indoors for their first training session on Tuesday morning due to torrential rain in Colombo. The inclement weather has been a challenge, however, the players managed to fit in a productive session with bat and ball in the indoor facility at the Sinhalese Sports Club.

    The Proteas’ preparation will take a step up a gear with a warm-up match against an Invitational XI in Moratuwa on Thursday.



    10485397_10152489659089351_4987266937778397702_n.jpg


    10478658_10152489659014351_7906888619122635991_n.jpg



    10389543_10152489658944351_981025102834432757_n.jpg



    10431500_10152489659209351_6931393963129491888_n.jpg



    10481423_10152489659324351_8555071506412632540_n.jpg


    10443550_10152489757439351_6390868095080904801_n.jpg

    PIC- Cricket South Africa​
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආයි ඉතින් 10 ක්‍රිකට් දාගන්න එපැයි :(
    අපි දුප්පත් මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ :(