.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    apricawa lankawata awa kiyanne pattata wahinawa kiyamna eka :lol::lol::lol::lol::lol:

    • ඔව් බන්
    • ගිය පාරත් වැස්සනෙ
    • t20 වර්ල්ඩ් කැප එකෙත් වැස්ස උන් එක්ක තිබ්බ මැච් එක
    • මුන්ව හම්බන්තොට ත්‍රිකුණාමලේ පැතිවල අවුරුද්දක් විතර පදිංචි කෙරෙව්වනම් හරි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගඟුල;16844629 said:

    • ඔව් බන්
    • ගිය පාරත් වැස්සනෙ
    • t20 වර්ල්ඩ් කැප එකෙත් වැස්ස උන් එක්ක තිබ්බ මැච් එක
    • මුන්ව හම්බන්තොට ත්‍රිකුණාමලේ පැතිවල අවුරුද්දක් විතර පදිංචි කෙරෙව්වනම් හරි
    MOKO ban bult dagena type karanne ekath patta , job ekk karanwada tama studies da ?
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    revila™ ko?
    • මේකත් අර බින්දු රාජයාගේ වැඩක්ද කොහෙද
    • බින්දුමාල්ට සපෝර්ට් කර කර ඉඳල එනපොට හරි යන්නේ නැති පාර රිදිලා ව බයිට් එකට ගත්ත
    • කැ@ මිනිස්සු:lol::lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    MOKO ban bult dagena type karanne ekath patta , job ekk karanwada tama studies da ?

    • ජොබ් තමා බං
    • ඉඳ හිටලා සෙට් වෙනවා රෑට වැඩක් නැති වෙලාවට 12 වෙනකං නින්ද යන්නේ නැති ලෙඩක් තියනවා:lol::lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගඟුල;16844650 said:

    • ජොබ් තමා බං
    • ඉඳ හිටලා සෙට් වෙනවා රෑට වැඩක් නැති වෙලාවට 12 වෙනකං නින්ද යන්නේ නැති ලෙඩක් තියනවා:lol::lol:
    :eek::eek::eek::eek::lol::lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • shag,rocat නිදිමතයි වගේ බං කලින්ම
    • මන් යනවා
    • ගුඩ් නයිට් :sorry::sorry:
    • ගුඩ් නයිට් ගඟුල :(
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගඟුල;16844678 said:
    • shag,rocat නිදිමතයි වගේ බං කලින්ම
    • මන් යනවා
    • ගුඩ් නයිට් :sorry::sorry:
    • ගුඩ් නයිට් ගඟුල :(
    Elaz... GN ගඟුල :lol:
    Ekath nagala giya ne... :lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Machanla Mta help ekaka one/...

    mata puluwan nam SL VS ENG 2nd test match eke Joe Roo and Mathewa athara thibba podi waliyak wage conversation ekak anna a video eka hoyala diyanko..loku udawwwak..!!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගඟුල;16844641 said:
    revila™ ko?

    • මේකත් අර බින්දු රාජයාගේ වැඩක්ද කොහෙද
    • බින්දුමාල්ට සපෝර්ට් කර කර ඉඳල එනපොට හරි යන්නේ නැති පාර රිදිලා ව බයිට් එකට ගත්ත
    • කැ@ මිනිස්සු:lol::lol:

    nathoo. mage tag 2 bindumal and p@vaslin :lol::lol::lol::lol: