හුරේ හොයාගත්තා.සීට් එක යට තිබුන ෆියුස් පොජ්ජට තමා කෙල වෙලා තියෙන්නේ.
තැන්කූ වේවා යුරාජ් මාමීටත් හරිඳු ජංගම උපදේශක සේවයටත්![]()
මම කිව්වේ..... අනිවා ඔය හුයන්නේ ඈත්තේ කොහේ හරි අස්සක ඔබලා තියන ෆියුස් කේස් එකක් කියලා......
මීටරේ ඩිජිටල් උනා නම්, රීසෙට් කරගන්නත් තිබ්බා.....





ඉන්දියන් බයික් එකකින් උපරිම වේගෙන් යන්න හිතනවා නම් ඉතින්...... මේ දවස් වල උඹට ගොක් කොල පේනවද....?? බයික් එක ගනින්.... ඒත් හිමින් පල..... අපේ මේ ඉන්දියන් ලදරම් වල බ්රේක් නෑ...... 


