ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුරේ හොයාගත්තා.සීට් එක යට තිබුන ෆියුස් පොජ්ජට තමා කෙල වෙලා තියෙන්නේ.
    තැන්කූ වේවා යුරාජ් මාමීටත් හරිඳු ජංගම උපදේශක සේවයටත් ;)

    :rofl: මම කිව්වේ..... අනිවා ඔය හුයන්නේ ඈත්තේ කොහේ හරි අස්සක ඔබලා තියන ෆියුස් කේස් එකක් කියලා...... :P මීටරේ ඩිජිටල් උනා නම්, රීසෙට් කරගන්නත් තිබ්බා..... :P :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපං ඉතිං හීරෝ කඩේට වෙලා තියෙන වැඩෙ :sorry:
    10373726_10152177188778314_7198761384941341647_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: මම කිව්වේ..... අනිවා ඔය හුයන්නේ ඈත්තේ කොහේ හරි අස්සක ඔබලා තියන ෆියුස් කේස් එකක් කියලා...... :P මීටරේ ඩිජිටල් උනා නම්, රීසෙට් කරගන්නත් තිබ්බා..... :P :lol:

    ලොල් සිරාවට
    මේකෙත් මොනවා හරි රීසෙට් වෙලාද දන්නේ නෑ.හවසට තමා බලන්න වෙන්නේ :lol:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Machanla mama Pulsar 180 ekak Ganna Inna 180eka max speed kochhara yanna puluwanda bike eka vibrate wanawada max speed giyama petrol kochchrak wada karanawada plz kiyanna mama this weeka gann inna ekai plz
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Machanla mama Pulsar 180 ekak Ganna Inna 180eka max speed kochhara yanna puluwanda bike eka vibrate wanawada max speed giyama petrol kochchrak wada karanawada plz kiyanna mama this weeka gann inna ekai plz

    ඇයි බන් ඔය පුල්සරාගේ මැක්ස් ස්පීඩ් ගිහින් මැරෙන්නද හදන්නේ :growl:
    පොඩ්ඩක් හිටපන් පුල්සරා පදින අය උත්තරයක් දෙයි උඹට :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla mama Pulsar 180 ekak Ganna Inna 180eka max speed kochhara yanna puluwanda bike eka vibrate wanawada max speed giyama petrol kochchrak wada karanawada plz kiyanna mama this weeka gann inna ekai plz

    oken 140 eha arina video ekak mama youtube dekka, max speed kesevethath putho oka haiyen gihin nawaththaganna vidiyakuth balapan:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machanla mama Pulsar 180 ekak Ganna Inna 180eka max speed kochhara yanna puluwanda bike eka vibrate wanawada max speed giyama petrol kochchrak wada karanawada plz kiyanna mama this weeka gann inna ekai plz

    :shocked: ඉන්දියන් බයික් එකකින් උපරිම වේගෙන් යන්න හිතනවා නම් ඉතින්...... මේ දවස් වල උඹට ගොක් කොල පේනවද....?? බයික් එක ගනින්.... ඒත් හිමින් පල..... අපේ මේ ඉන්දියන් ලදරම් වල බ්‍රේක් නෑ...... :no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: ඉන්දියන් බයික් එකකින් උපරිම වේගෙන් යන්න හිතනවා නම් ඉතින්...... මේ දවස් වල උඹට ගොක් කොල පේනවද....?? බයික් එක ගනින්.... ඒත් හිමින් පල..... අපේ මේ ඉන්දියන් ලදරම් වල බ්‍රේක් නෑ...... :no:

    Sirama kathawa... Bike eka ganin himin pedapan, kohomath oka aran sesone venakan vath himin palayan;)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මචංලා මගේ අලුත් පල්සර් 135 එකේ පොඩි අවුලක් තියෙනව. මට මේක ඊයේ තමයි දැනුනේ. බයික් එක අයිඩල් එකේ තියෙද්දී, හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජිමේ rpm එක ටිකක් අඩුවෙනව. head light off කරාම ආපහු වැඩි වෙනව. හැබැයි පොඩි ‍ප්‍රමාණයකින් තමයි වෙනස් වෙන්නේ.

    මේක නොර්මල්ද? ඔයාලගේ ඒවලත් මෙහෙමද? :sorry::confused:

    මගේ ඩිස්කවර් එකෙත් ඔහොම වෙනව. දෙපැත්තෙ ලයිට් දෙක පත්තු කරාම ටිකක් අඩුවෙනව. හෙඩ් ලයිට් එකට තව ටිකක් අඩු වෙනව. ‍ඩිම් ෆුල් කරද්දිත් RPM වෙනස් වෙනව.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    පිටිපස්සේ බ්‍රේක් ලයිනර් එක දැන් බාගෙකට වඩා ගෙවිලා වගේ..... ආයේ බ්‍රේක් ලයිනර් දානකොට, ඉන්දියන් වෙනුවට, ජපන් ලයිනර් සෙට් එකක් ගහන්න බැරිද....?? :rolleyes:

    මම හොදට අදුරන බේරේක් ලයිනර් ගහන කෙනෙක් ඉන්නවා. එයා නම් කියන්නෙ අලුතෙන් කඩෙන් ගන්න එපා කියල. හබ් එකත් කැපෙනවලු. බේරෙකුත් නෑලු. මට පිටිපස්සේ ලයිනර් දෙක ගහල දුන්න 250/= ගත්තෙ. බේරේක් නම් එල කිරි වගේ තියෙනව.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ මචෝ හොඳ එකා වගේ මැද චිප් එක හොඳට පේන තඩි ෆොටෝ එකක් දාපන්කෝ...:D

    බෝඩ් එකම හොඳට පේන ඔරිජිනල් සයිස් ඒව ටිකකුත් ඕනේ..

    අප්ලෝඩ් කරල ලින්ක් එක දාමුකෝ...:yes::yes:

    මම ගත්ත 4ටෝස් ටික ඔන්න ඕකෙ ඇති. :yes:
    තව ඕන නම් ආපහු මොකක් හරි උනාම ගැලෙව්වම දාන්නම්. ;)
    පල්සරේ මීටරේ ගලවන්න ගියාම මාර කට්ටක් කන්න ඕන බං.:growl:

    http://www.mediafire.com/download/7kpq3ebb45onyob/135_Meter.rar
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හොදට අදුරන බේරේක් ලයිනර් ගහන කෙනෙක් ඉන්නවා. එයා නම් කියන්නෙ අලුතෙන් කඩෙන් ගන්න එපා කියල. හබ් එකත් කැපෙනවලු. බේරෙකුත් නෑලු. මට පිටිපස්සේ ලයිනර් දෙක ගහල දුන්න 250/= ගත්තෙ. බේරේක් නම් එල කිරි වගේ තියෙනව.

    :shocked: ඒකත් එහෙමද....?? බයික් වලටත් ලයිනර් එක ගහන්න පුලුවන්ද....??

    උඹ අදුරන තැන මාකොළ Y හන්දියේ බුවාද.....?? :P

    බස් වලට නම් අපි ලයිනර් පලු ටික පිටින් අරන්, ගැරේජ් එකේදි ගහනවා..... රිවට් කරන එකනේ කරන්නේ...... බයික් වල මම හිතන්නේ අලවනවා..... මෙහේ ඈලවිල්ල Sure කරන්න පුලුවන්ද කියලා හිතන්න ඕනා.....?? :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්..:D

    දැනුයි බොල ගෙදර ආවේ මාලඹේ ඉඳන්..:yes::yes:

    හෙටත් මේවගේම සෙට් වෙයි වගේ..:sorry:

    ඉසුරුව කිව්ව වගේ ඉගෙන ගන්න එකත් එපා වෙනව මෙහෙම වැඩ සෙට්වෙනකොට.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ගත්ත 4ටෝස් ටික ඔන්න ඕකෙ ඇති. :yes:
    තව ඕන නම් ආපහු මොකක් හරි උනාම ගැලෙව්වම දාන්නම්. ;)
    පල්සරේ මීටරේ ගලවන්න ගියාම මාර කට්ටක් කන්න ඕන බං.:growl:

    http://www.mediafire.com/download/7kpq3ebb45onyob/135_Meter.rar

    තෑන්ක්ස් මචෝ..

    බඩුව බලාගත්තා..
    Fujitsu microcontroller එකක් තියෙන්නේ..

    අනිත් ගම් දාල තියන එක EEPROM එක වෙන්න ඕනේ.

    තැන්කූ වේවා..:D
     
    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    old-bajaj-pulsar-150-india_560x420.jpg

    Danna aya me bike gana wisthara tikak kiyanawada???
    meke market eka kohomada dan,kade kiyak wenawada,use karapu ekak kiyak withara wenawada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ..... :D :)
     
    :cool::cool:
     
    Status
    Not open for further replies.