මොනව ද තියෙන්නේ තියල කියපිය......ඩිස්කවුන්ට්????සුභ උදෑසනක් වේවා.....![]()
කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ.....![]()
![]()
මේහ්...උඹට මම 3000ක් ද කොහෙද දෙන්න තියනව නේද මේ ලැපට?

මොනව ද තියෙන්නේ තියල කියපිය......ඩිස්කවුන්ට්????සුභ උදෑසනක් වේවා.....![]()
කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ.....![]()
![]()

හෙණ ගහපිය-ගනන් බලාපිය කිව්ව ලු!!!
අපිට වද දෙන්න ඉද හිටල වත් වර..........
ජපානෙට යන්නේ අහවල් කජ්ජ කසන්න ද බං......ජොබක් ද? අධ්යාපනේ ද?
මොනව වුණත් ගිය දේ හරියට කරගෙන වර.......
අර සයූ කෙලී ගැන පොඩ්ඩක් බලපං,
මේකෙන් දැන් එක එකා හැලෙනවා....කොසා හැලුණා....එන අවුරුද්දෙ දි මම හැලෙන්නට නියමිතයි........
![]()
සුභ උදෑසනක් වේවා.....![]()
කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ.....![]()
![]()

මොනව ද තියෙන්නේ තියල කියපිය......ඩිස්කවුන්ට්????
මේහ්...උඹට මම 3000ක් ද කොහෙද දෙන්න තියනව නේද මේ ලැපට?![]()
ටොෂිබා
ඩෙල්..... HP
ලැප්ටොප්...... ලෙනාවෝ ටැබ්ලට්.....

ටොෂිබා
ඩෙල්..... HP
ලැප්ටොප්...... ලෙනාවෝ ටැබ්ලට්.....
![]()
හොදම ගානකට..... වොරන්ටි අවුරුදු 3ක් එහෙම එක්ක..... සහ වෙනත් දීමනා සමගින්.....![]()
හරි හරි ඒක පස්සේ බලාගමු....![]()

ටැබ් එකක් සමග බඩුවක් වගේ ඔෆර් තියනව ද??????
මගුලක් කියනවා...... කෑලි දෙකක් නම් එන කතාවක් තියේ...... 
මාමිලාටා සෝකයෙන් පවසන වගයි,
මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්)
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ![]()
මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා![]()
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම්
මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්යපාල
උඹේ ගමන සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා......සුභ උදෑසනක් වේවා.....![]()
කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ.....![]()
![]()

මගුලක් කියනවා...... කෑලි දෙකක් නම් එන කතාවක් තියේ......
![]()

මම එහෙනම් උඹේ පේමන්ට් එකත් අරගෙනම හෙට දිහාවේ එන්නම්...... විකුණන සහ විකිනීමට උදව් දෙන සියලුම බඩු බලාගෙන එහෙම යන්නත් බැරියෑ.........![]()
හිටු මේක අදාල තැන් වලට දන්වන්න.......
ටෙක් ස්මාර්ට් අධිපතිතුමිය හෙට රාජකාරි වාර්තා කරොත් උඹට අපරාදේ.........![]()
හෙට නිවාඩුවක් දෙන්න ඕනා..... 
හිටු මේක අදාල තැන් වලට දන්වන්න.......
![]()

හෙට නිවාඩුවක් දෙන්න ඕනා.....
![]()

අඩා සතියපාල......
සුභ ගමන් මලයෝ..... යන තැනක හොඳින් පරිස්සමින් හිටහන්........උඹේ ගමන සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා......
මෙහ්හ් සයිඩ් බිස්නස් එකක හැටියට කොහුබත් පටෝමුද ඔහෙට..... ඔහේ හෙන ඩිමාන්ඩ්.... උඹ කන්ටක්ට් සෙට් කරගෙන කියහන් මම එවන්නම් බඩු.....

Biyagama punnakku demand lu...puluwan nam hoyala patopan![]()

කන්නේ එකම එකායි ද නැතිනම් පළාතේ ඔක්කොම එවුන් කනවළුද.......?![]()

pukata gini koorak gahala.wage iye thai food kaala
ammoh ehema serak 
Biyagama punnakku demand lu...puluwan nam hoyala patopan![]()
Palathatama.athi wenna ekek kanawa![]()

Ammahhh ... mama ada ude puke adambara baluwapukata gini koorak gahala.wage iye thai food kaala
ammoh ehema serak
![]()
පුකක් ගැන කියන්න ඕනා නෑ නේ..... ඊයේ තායි ෆුඩ් කෑවා කිව්වා නම් ඉවරයි නේ......

Ammahhh ... mama ada ude puke adambara baluwapukata gini koorak gahala.wage iye thai food kaala
ammoh ehema serak
![]()

පුකක් ගැන කියන්න ඕනා නෑ නේ..... ඊයේ තායි ෆුඩ් කෑවා කිව්වා නම් ඉවරයි නේ......
![]()
අනික ඔය තායි ෆුඩ්, උඹට නුහුරු කෑමක් යෑ.....![]()