EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ..... :D :)
    මොනව ද තියෙන්නේ තියල කියපිය......ඩිස්කවුන්ට්????

    මේහ්...උඹට මම 3000ක් ද කොහෙද දෙන්න තියනව නේද මේ ලැපට?:confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හෙණ ගහපිය-ගනන් බලාපිය කිව්ව ලු!!!
    අපිට වද දෙන්න ඉද හිටල වත් වර..........

    ජපානෙට යන්නේ අහවල් කජ්ජ කසන්න ද බං......ජොබක් ද? අධ්‍යාපනේ ද?
    මොනව වුණත් ගිය දේ හරියට කරගෙන වර.......
    අර සයූ කෙලී ගැන පොඩ්ඩක් බලපං,;)
    මේකෙන් දැන් එක එකා හැලෙනවා:(....කොසා හැලුණා....එන අවුරුද්දෙ දි මම හැලෙන්නට නියමිතයි........:(:(

    ඉන්න කොම්පැනියෙන් යන්නෙ අයියා
    ගිහින් ස්කූල් එකකට පනින්න ටයි කරන්න ඕන
    නැත්නම් පැවැත්මක් නෑනෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ..... :D :)
    :cool::cool::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනව ද තියෙන්නේ තියල කියපිය......ඩිස්කවුන්ට්????

    මේහ්...උඹට මම 3000ක් ද කොහෙද දෙන්න තියනව නේද මේ ලැපට?:confused:

    :D ටොෂිබා :love: ඩෙල්..... HP :eek: ලැප්ටොප්...... ලෙනාවෝ ටැබ්ලට්..... :yes:

    හොදම ගානකට..... වොරන්ටි අවුරුදු 3ක් එහෙම එක්ක..... සහ වෙනත් දීමනා සමගින්..... :D

    හරි හරි ඒක පස්සේ බලාගමු.... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D ටොෂිබා :love: ඩෙල්..... HP :eek: ලැප්ටොප්...... ලෙනාවෝ ටැබ්ලට්..... :yes:

    හොදම ගානකට..... වොරන්ටි අවුරුදු 3ක් එහෙම එක්ක..... සහ වෙනත් දීමනා සමගින්..... :D

    හරි හරි ඒක පස්සේ බලාගමු.... :D
    :shocked::shocked::shocked:
    ටැබ් එකක් සමග බඩුවක් වගේ ඔෆර් තියනව ද??????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල

    අඩා සතියපාල......

    සුභ ගමන් මලයෝ..... යන තැනක හොඳින් පරිස්සමින් හිටහන්........ :) උඹේ ගමන සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා......

    මෙහ්හ් සයිඩ් බිස්නස් එකක හැටියට කොහුබත් පටෝමුද ඔහෙට..... ඔහේ හෙන ඩිමාන්ඩ්.... උඹ කන්ටක්ට් සෙට් කරගෙන කියහන් මම එවන්නම් බඩු.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ..... :D :)

    මම එහෙනම් උඹේ පේමන්ට් එකත් අරගෙනම හෙට දිහාවේ එන්නම්...... විකුණන සහ විකිනීමට උදව් දෙන සියලුම බඩු බලාගෙන එහෙම යන්නත් බැරියෑ......... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එහෙනම් උඹේ පේමන්ට් එකත් අරගෙනම හෙට දිහාවේ එන්නම්...... විකුණන සහ විකිනීමට උදව් දෙන සියලුම බඩු බලාගෙන එහෙම යන්නත් බැරියෑ......... :lol:

    :shocked: හිටු මේක අදාල තැන් වලට දන්වන්න....... :P

    ටෙක් ස්මාර්ට් අධිපතිතුමිය හෙට රාජකාරි වාර්තා කරොත් උඹට අපරාදේ......... ;):lol::lol:

    :rofl: හෙට නිවාඩුවක් දෙන්න ඕනා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හිටු මේක අදාල තැන් වලට දන්වන්න....... :P

    කියාපිය බලන්න දෙන්නේ නෑ උඹේ පේමන්ට් එක....... :lol::lol::lol:

    :rofl: හෙට නිවාඩුවක් දෙන්න ඕනා..... :P

    ඔව් ඔව් දීපං දීපං......... කෙලින්ම පඩි සහිතම නිවාඩු දීපන් ඔය දවස තුනටම........ :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩා සතියපාල......

    සුභ ගමන් මලයෝ..... යන තැනක හොඳින් පරිස්සමින් හිටහන්........ :) උඹේ ගමන සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා......

    මෙහ්හ් සයිඩ් බිස්නස් එකක හැටියට කොහුබත් පටෝමුද ඔහෙට..... ඔහේ හෙන ඩිමාන්ඩ්.... උඹ කන්ටක්ට් සෙට් කරගෙන කියහන් මම එවන්නම් බඩු.....

    Biyagama punnakku demand lu...puluwan nam hoyala patopan :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ammahhh ... mama ada ude puke adambara baluwa :rofl: pukata gini koorak gahala.wage iye thai food kaala :lol: ammoh ehema serak :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammahhh ... mama ada ude puke adambara baluwa :rofl: pukata gini koorak gahala.wage iye thai food kaala :lol: ammoh ehema serak :baffled:

    :nerd: පුකක් ගැන කියන්න ඕනා නෑ නේ..... ඊයේ තායි ෆුඩ් කෑවා කිව්වා නම් ඉවරයි නේ...... :P

    අනික ඔය තායි ෆුඩ්, උඹට නුහුරු කෑමක් යෑ..... :rofl: