ELAKIRI MIN MADURA

sl_arapaima

Member
Jul 25, 2013
55
1
0
මම එළියේ කොන්ක්‍රිට් වලින් ලොකු මාලු ටැංකියක් හදන්න හදන්නේ. අඩි 10ක් වගේ ලොකු ටැංකියක්, ටැංකියේ ඉස්සරහ පැත්තට අඩි 7ක 12mm වීදුරුවක් දාලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො මට වීදුරුව කොන්ක්‍රිට් එකට සෙට් කරන්න හොදම විදිහ. ලොකු උදව්වක්.
 
910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම එළියේ කොන්ක්‍රිට් වලින් ලොකු මාලු ටැංකියක් හදන්න හදන්නේ. අඩි 10ක් වගේ ලොකු ටැංකියක්, ටැංකියේ ඉස්සරහ පැත්තට අඩි 7ක 12mm වීදුරුවක් දාලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො මට වීදුරුව කොන්ක්‍රිට් එකට සෙට් කරන්න හොදම විදිහ. ලොකු උදව්වක්.

    මචං වැඩේ දන්න පොරකටම කියල කරගන්න එක තමා හොඳ.
    මමත් කලින් අඩි 6.5 ක ටෑන්ක් එකක් ගැහුවා. කාලයක් යද්දී ඉස්සරහ වීදුරුව ගියා. :(
    ලඟදි ආයෙමත් අලුත් වීදුරුවක් දාල ටෑන්ක් එක හැදුව.
    මේපාර සිමෙන්ති ටැංකිම හදන එකෙකුට කියල තමා වැඩේ කෙරුවේ. :cool:

    මගේ තිබුණ ටෑන්ක් එකට වීදුරුව සෙට් කරපු නිසා වැඩේ ටිකක් අමාරුයි. වීදුරුවට උඩින් එන සිමෙන්ති පටිය වීදුරුව බිම තියල ගැහුවා. ඒක වේලිලා සෙට් වුනාට පස්සේ පටියත් එක්කම වීදුරුව ටෑන්ක් එකට තියල වටෙන් සිමෙන්ති ගැහුවා.

    විශේෂ කරුණු :D
    වීදුරුව අගල් 1.25 විතර කොන්ක්‍රීට් වලට යට කරා.
    කොන්ක්‍රීට් වලට අහුවෙන හරියට වීදුරුව වටේට ටේප් එකක් ඇල්ලුවා.(මතක විදිහට ටේප් එකේ නම noleak)
    සිමෙන්ති වලට ගම් එකක් මික්ස් කලා.

    ටෑනක් එකේ ෆොටෝ වගයක් තිබුන හවසට දාන්නම්.;)
     
    ගොඩාක් ස්තූතියි මචෝ. තව දන්න අය ඉන්නවා නම් තව විස්තර කියන්නකෝ.
     
    sl_arapaima

    Member
    Jul 25, 2013
    55
    1
    0
    මම එළියේ කොන්ක්‍රිට් වලින් ලොකු මාලු ටැංකියක් හදන්න හදන්නේ. අඩි 10ක් වගේ ලොකු ටැංකියක්, ටැංකියේ ඉස්සරහ පැත්තට අඩි 7ක 12mm වීදුරුවක් දාලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො මට වීදුරුව කොන්ක්‍රිට් එකට සෙට් කරන්න හොදම විදිහ. ලොකු උදව්වක්.

    මචෝ මේ විඩියො එකේ තියන විදිහ හරියන අකක් නැද්ද?
    https://www.youtube.com/watch?v=Mov39A6r0Hc
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මචං පොඩි Help එකක් ඕනෙ

    මං ගාව තියෙන්නෙ 30 Gallon ටැංකියක්. ඒකෙ leak එකක් ඇවිල්ලා silicon ටික ඔක්කොම හූරල දාලා මම අලුතෙන් silicon කලා. දැන් ටැංකිය අලුතෙන්ම පටන් ගන්නව වගෙ scene එකක් තියෙන්නෙ.

    Neon Tetra 30 ක් විතර දාන්න තමයි හිතන් ඉන්නෙ. ටැංකියට Gravel දාල filters දාල වතුර සහ Plants දාල දැන් සති එකහමාරක් විතර වෙනව. දවස් 4 කින් විතර වගේ මදුරු පනුවො හැදුන නිසා මාලු දෙන්නෙක් විතර දැම්මා.

    අලුතෙන් ටැංකිය සෙට් කලාම nitrogen cycle එක හරියට හැදෙන්න කොච්චර කල් යනවද ? ඒක ඉක්මන් කරගන්න විදියක් දන්නවනන් කියන්න. කොච්චර කාලෙකට පස්සෙද Neon Tetra ලව දාන්න හොද?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15

    monada use kala plants?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Aquarama 2013 Planted Tank Winners

    1st Prize – Yeo Siak Wee (Singapore)

    IMG_8869_800.JPG

    2nd Prize – Federick Wee, Capricon Aquarium (Singapore)

    IMG_8868_800.JPG

    :cool: 3rd Prize – Hewage, (Beeta Aquarium), (Sri Lanka) :cool:

    IMG_8863_800.JPG

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    monada use kala plants?

    nam nan danne nea :eek: Habai low light plant nan newe ( normally Rs 40 , 50 range eke yana pala)

    Crypto variety ekak thiyanawa , Amazon sward , chain sward, :rolleyes: thawa nikan mukunuwanna wage item ekak thiyanawa & ganga kole wage kole thiyana gahakuth thiyanawa (Wisteriya kiyana ekada koheda mama hithanne) :lol:

    WP_20140703_001_zpsbbbc0861.jpg

    mee meeka mokakda mama dakala thiyana mal pochchiwalanan wawala thiyanawa meewage gas. meekath wathura yata hadenawa habai
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මගේ මාළු ටැංකි දෙක...

    10311356_10203031514322209_6201269200887374558_n.jpg

    කොමද මගේ ෆයිටර් කාරයා..:D

    1511381_10203031514442212_1994125562814737577_n.jpg

    මෙන්න මේ මාළුන්ගේ නම මොකක්ද බන්..

    10519775_10203031514402211_7079492166829329719_n.jpg
     
    Last edited: