මචන්ලා මන් ෆෝන් එකක් ගන්නයි යන්නේ.
දැනට තියෙන හොදම ෆෝන් එක මොකක්ද?
දැනට මගේ අදසම නම් Sony Xperia z2 එකක් ගන්න..
ඔයාලා ගාවත් එක එක මොඩ්ල් වල ෆෝන් ඇතිනේ
පොඩ්ඩක් ඔයාල යූස් කරන ෆෝන් වල ඇවිත් තියෙන ලෙඩයි
ෆෝන් මොඩ්ල් එකයි චුට්ටක් කියන්න... 
ලොකු ෆෝන් විතරයි හොදේ..
ලොකු කිව්වාම සයිස් එකෙන් ලොකු ඒවා එහෙම නෙවේ.. 
ඇපල් වලට බහින්නත් තිතෙනවා..
සෝනිම යූස් කරලා
ඇපල් සෙට් වෙයිද කියලා සුවර් නෑ... 
Apple
Sony
HTC
Samsung 