Best Phone 2014

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Mata nam set wenne apple thamai .. dan use karanne 5S eka .. batery eka nam dawasai .. but niyama phone eka ban =, hama detama shape :)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    20131018T122945.png


    meka hodai patta
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එතකොට Z2 එක අව්ල්ද? :rolleyes: ඇන්ඩ්‍රොයිඩ් ලේසිනේ ඇපල් වලට වඩා..:yes:

    උඔ Z2 එකක් හරි Z1 එකක් හරි ගනින්. වෙනසකටත් එක්ක. ඇයි බං බලන බලන එකාගාව Samsung තියෙන්නේ. කිසිම change එකක් නෑනෙහ්.:D