◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;16850291 said:
    තැන්කු සිංහලයෝ

    හැකර් සහෝදරයාගේ පියාණන් හට වකුගඩු ආශ්‍රිත රෝගයක් නේද තිබුනේ

    මට meet වුණු දවස් වලනම් මුකුත් අවුලක් කීවේ නැහැ.ලඟදි වෙන්න ඇති,ඒ පැත්තේ වතුර වලින් තමා වකුගඩු ප්‍රශ්න එන්නේ.වතුර කිවුලයිනේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැමතැනම මරු වැල්ය....ආත්මය පරඩැල්ව.....පයින් යන පොරවල්ය....
    විඩා පිරි මුවවල්ය......හිගා කන අතවල්ය.....
    අත නොපා අත පාන සිනා නැති පොරවල්ය...........
    ඇට ගැහුන ඇගවල්ය.......
    වේලකට හාල් පොල් අරන් යන පොරවල්ය...........
    ගාඩ් පිට ඇමතිවරු යන හැටි ආතල්ය.....​
    :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපි සියලුදෙනාම සිදුකර ඇති පි බෙලෙන් හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු.....!​
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මට meet වුණු දවස් වලනම් මුකුත් අවුලක් කීවේ නැහැ.ලඟදි වෙන්න ඇති,ඒ පැත්තේ වතුර වලින් තමා වකුගඩු ප්‍රශ්න එන්නේ.වතුර කිවුලයිනේ

    :(:( ඉක්මන් සුවය පතමු :yes::)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හැමතැනම මරු වැල්ය....ආත්මය පරඩැල්ව.....පයින් යන පොරවල්ය....
    විඩා පිරි මුවවල්ය......හිගා කන අතවල්ය.....
    අත නොපා අත පාන සිනා නැති පොරවල්ය...........
    ඇට ගැහුන ඇගවල්ය.......
    වේලකට හාල් පොල් අරන් යන පොරවල්ය...........
    ගාඩ් පිට ඇමතිවරු යන හැටි ආතල්ය.....​
    :(

    :lol::lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි


    මල් සම්පතක් හබවුනා නොවැ., හප්පේ සුවඳ :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි


    මල් සම්පතක් හබවුනා නොවැ., හප්පේ සුවඳ :P
    G,ja:eek:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල් කොල්ලෝ යකෝ :D
    suzuka-ishikawa-people-in-film-photo-u11.jpg
     
    Status
    Not open for further replies.