ඔන්න මාත් 9 දුන්නා![]()
තැන්කු සිංහලයෝ
හැකර් සහෝදරයාගේ පියාණන් හට වකුගඩු ආශ්රිත රෝගයක් නේද තිබුනේ
ඔන්න මාත් 9 දුන්නා![]()
ජොනී බට්ට;16850291 said:තැන්කු සිංහලයෝ
හැකර් සහෝදරයාගේ පියාණන් හට වකුගඩු ආශ්රිත රෝගයක් නේද තිබුනේ

මට meet වුණු දවස් වලනම් මුකුත් අවුලක් කීවේ නැහැ.ලඟදි වෙන්න ඇති,ඒ පැත්තේ වතුර වලින් තමා වකුගඩු ප්රශ්න එන්නේ.වතුර කිවුලයිනේ

ඉක්මන් සුවය පතමු 

හැමතැනම මරු වැල්ය....ආත්මය පරඩැල්ව.....පයින් යන පොරවල්ය....
විඩා පිරි මුවවල්ය......හිගා කන අතවල්ය.....
අත නොපා අත පාන සිනා නැති පොරවල්ය...........
ඇට ගැහුන ඇගවල්ය.......
වේලකට හාල් පොල් අරන් යන පොරවල්ය...........
ගාඩ් පිට ඇමතිවරු යන හැටි ආතල්ය.....![]()



G,jaමහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
මල් සම්පතක් හබවුනා නොවැ., හප්පේ සුවඳ
