◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
යාළුවා;16855056 said:
suzuka-ishikawa-people-in-film-photo-u11.jpg

wow... :love:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මලක් ගහලා බලපන්, එතකොට ලස්සනට පේනව :P

    මුන්ව නිතරම real දකිනවා මචන්.මුන් ඇඳගෙන ඉන්නේ ගොඩක් ෂෝර්ට් ඒවා.ඒ වුනත් චීන,korean උන්ගේ ඒ තරම් ගතියක් නැහැ වගේ.brazil,south american අනික් රටවල් වල ගියානම් උඹ මුන් දිහා බලන්නෙත් නැහැ :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුන්ව නිතරම real දකිනවා මචන්.මුන් ඇඳගෙන ඉන්නේ ගොඩක් ෂෝර්ට් ඒවා.ඒ වුනත් චීන,korean උන්ගේ ඒ තරම් ගතියක් නැහැ වගේ.brazil,south american අනික් රටවල් වල ගියානම් උඹ මුන් දිහා බලන්නෙත් නැහැ :yes:

    ඔව් උඹට දැකලාම එපා වෙලා ඇති. මුන්ගෙ මූනු නම් එච්චර ලස්සන නෑ, ඒත් ඇඟේ ශේප් එක ලස්සනයි.

    :yes::yes::yes:

    හම්බෝ, ලතින් ඇමරිකන් එවුන් එහෙම ගැන කියලා වැඩක් නෑ. ඒත් උඹ එහෙ හිටියනම් උඹට ඒවත් එපාවෙයි. උන්ගෙ ඇඳුම් මහගෙන යනකොට රෙදි මදි වෙනවලුනෙ. බාගෙටමනෙ උන් අඳින්නෙ. :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජොනී බට්ට;16855568 said:
    මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි

    :( ටික දවසකින් හැකරයා මේ පැත්තේ ආවේවත් නැත. දන්නා හඳුනන පින්වතෙක් අපට විස්තර ලබා දෙන්නේ නම් මැනවි.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජොනී බට්ට;16855568 said:
    මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි
    හෙටවත් කතා කරල බලන්න ඕනා :sorry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජොනී බට්ට;16855568 said:
    මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි

    :( ටික දවසකින් හැකරයා මේ පැත්තේ ආවේවත් නැත. දන්නා හඳුනන පින්වතෙක් අපට විස්තර ලබා දෙන්නේ නම් මැනවි.

    හෙටවත් කතා කරල බලන්න ඕනා :sorry:

    යාළුවා;16856327 said:
    හෙටවත් කතා කරල බලන්න ඕනා :sorry:

    දැන් අවුලක් නෑ කිව්වා :yes: තව ටික දවසක් හොස්පිටල් එකේ තියාගනීලු :nerd:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහ කරුමයක් බන් ජොබ් එක රෙද්ද හෙට ෆන් එකේ ගෙදර ඉන්න හිටියෙ
    රෙද්ද දැන් හෙට මීටින් එකක් තියෙනවාලු එන්නලු *&#@*@__@#(*@#* එපා වෙනවා
    මගුල :growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහ කරුමයක් බන් ජොබ් එක රෙද්ද හෙට ෆන් එකේ ගෙදර ඉන්න හිටියෙ
    රෙද්ද දැන් හෙට මීටින් එකක් තියෙනවාලු එන්නලු *&#@*@__@#(*@#* එපා වෙනවා
    මගුල :growl:

    :(:( ඔහොම තමයි බන්...කතා කරලා වැඩක් නැහැ.උඹලට තව හොඳයි අපි රෑ හරි කතා කලොත් රෙඩි වෙලා ඉන්න ඕනි,24 hours stby
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :(:( ඔහොම තමයි බන්...කතා කරලා වැඩක් නැහැ.උඹලට තව හොඳයි අපි රෑ හරි කතා කලොත් රෙඩි වෙලා ඉන්න ඕනි,24 hours stby
    :(:(හ්ම්ම්ම් උබලට නිවාඩු ඇත්තේම නැද්ද බන්
    ගිය සතියෙත් වැඩ බන් මන් සන් ඩේ:frown:
     
    Status
    Not open for further replies.