EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: මොනවා කරන්නද උන් එවලනේ....... :(
    මං හෙට උදේ එන්නද ඔය පැත්තෙ... ටිකක් වෙලා ගතකරන්න බලාගෙන..
    පුලුවං උදව්වක් කරන්නත් පුලුවං වෙයි :yes:
    වදයක් වෙයිද ? :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං හෙට උදේ එන්නද ඔය පැත්තෙ... ටිකක් වෙලා ගතකරන්න බලාගෙන..
    පුලුවං උදව්වක් කරන්නත් පුලුවං වෙයි :yes:
    වදයක් වෙයිද ? :sorry:

    :cool: වර වර........ ඔය එන්න හදන්නේ කෙල්ලෝ ටික බලන්න නේහ්.... :P

    කිසි අවුලක් නෑ..... එන්න..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: වර වර........ ඔය එන්න හදන්නේ කෙල්ලෝ ටික බලන්න නේහ්.... :P

    කිසි අවුලක් නෑ..... එන්න..... :D

    අඩේ පංකසාලෙ වරෝ..

    මාත් එන්නම්කෝ ඔලුව දාල යන්න..:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10522556_266037526918850_8875029318986371688_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Enawanam mage power cable ekath aran aawa nam honda...:D:D ara manussaya lap eka hadala gedara genalla.....:yes::yes:

    :shocked: කොහෙන්ද බං හදාගෙන තියෙන්නේ..... පොට් එක මටත් අල්ලලා දෙන්න බලන්න...... ලැප් දෙක තුනක් තියෙනවා ගොඩ දාගන්න බැරිම තත්වේ...... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mekata nam reply kala neh..eeta udin dapu post ekata reply karanne nathuwa.....:frown::frown:

    :lol: HP කියලා දැක්කත් ඈති.... බැනලා රිප්ලයි එකක් දාන්න ඕනා..... :P

    අද දවසම පට්ට බිසී වෙලා හිටියේ.... මම දාපු ත්‍රෙඩ් එකේ රිප්ලයි දාපු උන්ටවත් උත්තර දෙන්න වෙලාවක් සෙට් උනේ නෑ..... Toshiba C50 දීලම....... :D :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: HP කියලා දැක්කත් ඈති.... බැනලා රිප්ලයි එකක් දාන්න ඕනා..... :P

    අද දවසම පට්ට බිසී වෙලා හිටියේ.... මම දාපු ත්‍රෙඩ් එකේ රිප්ලයි දාපු උන්ටවත් උත්තර දෙන්න වෙලාවක් සෙට් උනේ නෑ..... Toshiba C50 දීලම....... :D :love:

    මං දැක්කා ආලවක ජෝඩුව කඩේ ඉස්සරහ බ්‍රේක් ඩාන්ස් දානවා..:lol: