මං හෙට උදේ එන්නද ඔය පැත්තෙ... ටිකක් වෙලා ගතකරන්න බලාගෙන..මොනවා කරන්නද උන් එවලනේ.......
![]()


මං හෙට උදේ එන්නද ඔය පැත්තෙ... ටිකක් වෙලා ගතකරන්න බලාගෙන..
පුලුවං උදව්වක් කරන්නත් පුලුවං වෙයි
වදයක් වෙයිද ?![]()
වර වර........ ඔය එන්න හදන්නේ කෙල්ලෝ ටික බලන්න නේහ්....

වර වර........ ඔය එන්න හදන්නේ කෙල්ලෝ ටික බලන්න නේහ්....
![]()
කිසි අවුලක් නෑ..... එන්න.....![]()


කෙල්ලොඅඩේ පංකසාලෙ වරෝ..
මාත් එන්නම්කෝ ඔලුව දාල යන්න..![]()
හෑ
එළ එළ.. මං එනවා ටිකක් දවල් වෙලාඅඩේ පංකසාලෙ වරෝ..
මාත් එන්නම්කෝ ඔලුව දාල යන්න..![]()

innawaa උබ ඔය ලැස්ති සියඹලාපේ මස්සිනාගෙන් පොරෝ පාර කන්නකෙල්ලොහෑ
කෙල්ලොත් ඉන්නවද![]()

mekata nam reply kala neh..eeta udin dapu post ekata reply karanne nathuwa.....මොනවා කරන්නද උන් එවලනේ.......
![]()


Enawanam mage power cable ekath aran aawa nam honda...ara manussaya lap eka hadala gedara genalla.....
![]()
කොහෙන්ද බං හදාගෙන තියෙන්නේ..... පොට් එක මටත් අල්ලලා දෙන්න බලන්න...... ලැප් දෙක තුනක් තියෙනවා ගොඩ දාගන්න බැරිම තත්වේ...... 
mekata nam reply kala neh..eeta udin dapu post ekata reply karanne nathuwa.....![]()
HP කියලා දැක්කත් ඈති.... බැනලා රිප්ලයි එකක් දාන්න ඕනා.....

HP කියලා දැක්කත් ඈති.... බැනලා රිප්ලයි එකක් දාන්න ඕනා.....
![]()
අද දවසම පට්ට බිසී වෙලා හිටියේ.... මම දාපු ත්රෙඩ් එකේ රිප්ලයි දාපු උන්ටවත් උත්තර දෙන්න වෙලාවක් සෙට් උනේ නෑ..... Toshiba C50 දීලම.......![]()
![]()

මං දැක්කා ආලවක ජෝඩුව කඩේ ඉස්සරහ බ්රේක් ඩාන්ස් දානවා..![]()
උඹනේ බොල සූර පප්පට හිටියේ..... 
අහවල් එහෙකටයැ අයියන්ඩි ඌ මට පොරෝ පාර තියන්නෙ..innawaa උබ ඔය ලැස්ති සියඹලාපේ මස්සිනාගෙන් පොරෝ පාර කන්න![]()
