මලක් ගහලා බලපන්, එතකොට ලස්සනට පේනව![]()

මුන්ව නිතරම real දකිනවා මචන්.මුන් ඇඳගෙන ඉන්නේ ගොඩක් ෂෝර්ට් ඒවා.ඒ වුනත් චීන,korean උන්ගේ ඒ තරම් ගතියක් නැහැ වගේ.brazil,south american අනික් රටවල් වල ගියානම් උඹ මුන් දිහා බලන්නෙත් නැහැ![]()



ජොනී බට්ට;16855568 said:මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි
ටික දවසකින් හැකරයා මේ පැත්තේ ආවේවත් නැත. දන්නා හඳුනන පින්වතෙක් අපට විස්තර ලබා දෙන්නේ නම් මැනවි.හෙටවත් කතා කරල බලන්න ඕනාජොනී බට්ට;16855568 said:මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි

හෙටවත් කතා කරල බලන්න ඕනාජොනී බට්ට;16855568 said:මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි

ජොනී බට්ට;16855568 said:මොකද හැකරයාගේ පියාණන්ට, තොරතුරක් නැතෙයි
ටික දවසකින් හැකරයා මේ පැත්තේ ආවේවත් නැත. දන්නා හඳුනන පින්වතෙක් අපට විස්තර ලබා දෙන්නේ නම් මැනවි.
හෙටවත් කතා කරල බලන්න ඕනා![]()
යාළුවා;16856327 said:හෙටවත් කතා කරල බලන්න ඕනා![]()
තව ටික දවසක් හොස්පිටල් එකේ තියාගනීලු 

මහ කරුමයක් බන් ජොබ් එක රෙද්ද හෙට ෆන් එකේ ගෙදර ඉන්න හිටියෙ
රෙද්ද දැන් හෙට මීටින් එකක් තියෙනවාලු එන්නලු *&#@*@__@#(*@#* එපා වෙනවා
මගුල![]()

ඔහොම තමයි බන්...කතා කරලා වැඩක් නැහැ.උඹලට තව හොඳයි අපි රෑ හරි කතා කලොත් රෙඩි වෙලා ඉන්න ඕනි,24 hours stbyඔහොම තමයි බන්...කතා කරලා වැඩක් නැහැ.උඹලට තව හොඳයි අපි රෑ හරි කතා කලොත් රෙඩි වෙලා ඉන්න ඕනි,24 hours stby

හ්ම්ම්ම් උබලට නිවාඩු ඇත්තේම නැද්ද බන්