Mid Year Sale @ Tech Smart Lanka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්ස්ටෝල්මන්ට් ගියොත් මේ ගණන් වලට දෙන්න බෑ...... කෑෂ් වලට ගන්නවා නම් ගාන තමයි ඔය තියෙන්නේ අඩු කරලා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1fx195.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සේල් එකට ඔලුව දාලා ආවා.. ආලවකයා ඉන්නවා බඩ උඩ තියාගෙන.:P
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    ඉන්ස්ටෝල්මන්ට් ගියොත් මේ ගණන් වලට දෙන්න බෑ...... කෑෂ් වලට ගන්නවා නම් ගාන තමයි ඔය තියෙන්නේ අඩු කරලා..... :yes:

    kochhcaara witara wadi weida danna ne :) Credit card natuwa ganna widiyak teyanawada ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෂොප් එකට ගියා........ සේල් තියා අඩුගානේ මූත් නෑ කඩේ......... මානසිකව වැටුනා ලැප්ටොප් විකුණන ලමිස්සියෝ දැකගන්න නැතිව........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂොප් එකට ගියා........ සේල් තියා අඩුගානේ මූත් නෑ කඩේ......... මානසිකව වැටුනා ලැප්ටොප් විකුණන ලමිස්සියෝ දැකගන්න නැතිව........
    අබාන්ස් කෑල්ලක් එකක් පොඩ්ඩක් එහෙ මෙහේ ගියාවත්ද මේකා.:confused:
    සුරේඛා ලමිස්සි වත් හිටියේ නැත්ද....:lol:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ෂොප් එකට ගියා........ සේල් තියා අඩුගානේ මූත් නෑ කඩේ......... මානසිකව වැටුනා ලැප්ටොප් විකුණන ලමිස්සියෝ දැකගන්න නැතිව........

    Math giya eeye mu missing :shocked: bus ekaka konda wadeta gihinda koheda

    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෂොප් එකට ගියා........ සේල් තියා අඩුගානේ මූත් නෑ කඩේ......... මානසිකව වැටුනා ලැප්ටොප් විකුණන ලමිස්සියෝ දැකගන්න නැතිව........
    මස්සිනාගේ බස් හෝදන්න ගිහින් :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂොප් එකට ගියා........ සේල් තියා අඩුගානේ මූත් නෑ කඩේ......... මානසිකව වැටුනා ලැප්ටොප් විකුණන ලමිස්සියෝ දැකගන්න නැතිව........

    අඩේ කොයිවෙලේද ආවේ..

    මාත් ඔලුව දාල ආවේ..:yes:

    කම්මැලියා ගැන කතාකරන්න එපා..:no::no::growl: