Mid Year Sale @ Tech Smart Lanka

SIC

Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    :D අබාන්ස් එකේ ගාණට වඩා, රු 7000 ක් 10000ක් අඩුවෙන් යන්නේ හැම එකම වගේ..... :yes:


    1.HP Sleek Book - 14-B050TU(1.4 GHz Intel Core i3-2367M)
    Price-Rs. 59,000.00

    2.DELL 3521 S i3 Laptop(3rd Generation Intel Core i3-3217U)
    Price-Rs. 61,990.00

    3.DELL NoteBook 3420 I3(3rd gen i3-3110M processor (3M Cache, 2.40 GHz))
    Price-Rs. 59,000.00

    me abance site eke thiyene 1year warrnty ekka dena price:).mewa ubata denna puluwan ganan kiyahan.man katath kala mataka ati.lap ekak ahala.7000 ho 10000 adu karala detakinam ekak ganna one.campus eke igenaganna lamayekta:cool:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    කෝ යකෝ මොනිටර්??????????

    internet-memes-faces-2.png
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    පැමිණෙන සැමට නොමිලේ ඇති තරම් සිසිල් බීම, ශෝටිස්, wifi සර්ෆින් සමග තවත් බොහෝ දෑ

    ටෙක්ස්මාර්ට් එක පහුවදාට නෑ කියයි අපේ උන්ට කන්න බොන්න දීලා.. :lol: 75000 ක ලැප් එකක් අරන් 25000ක කාලා බීලා එයි.. :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    උඹ මොනිටර් වලටත් 7000ක් 10000ක් විතර ඩිස්කවුන් දෙනවද? :baffled: (සිරාවටම මොනිටරයක් කීයද? මගේ එක මාරු කරන්න ඕන පට්ට කරන්ට් එකක් යන්නේ..)
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    101
    63
    නැකැත් රාල;16850668 said:
    උඹ මොනිටර් වලටත් 7000ක් 10000ක් විතර ඩිස්කවුන් දෙනවද? :baffled: (සිරාවටම මොනිටරයක් කීයද? මගේ එක මාරු කරන්න ඕන පට්ට කරන්ට් එකක් යන්නේ..)

    Toshiba External Hard Disks

    LG LED Monitors

    මේවාගෙ ප්‍රයිස් ලිස්ට් එකක් වගෙ නැද්ද මචන්?

    mamath me monitor 1k gannna bala bala inne :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මාමගෙ සේල් එකට ආවා සපෝට් එකට..:D:D

    කිලෝ ගානට දෙමු මංනම් කියන්නේ...
    :yes::yes: