උදවුවක් ඕනේ Items Importing tax for small business
කොල්ලනි මට දැනගන්න ඕන ඔය ඔන්ලයින් සයිට් වලින් අපි ගෙන්නන බඩු වලට කොහොමද මෙහෙදි බදු ගෙවන්න වෙන්නෙ කියල,මට පොඩි ආසාවක් තියෙනො බන් වාහන ස්පෙයාපාට්ස් ගෙන්නන්න,අතේ මහ ලොකු සල්ලියක් නෑ,පොඩි පොඩි ඉන්ටීරියර් කෑලි බෑලි ගෙන්නන්න බැලුවේ
තව ඇඳුම් ගෙන්නන්නත් හිතෙනවා වෙලාවකට,මම කවදාවත් ඔන්ලයින් බඩු අරන් නෑ බන්,ඉතින් ඕවා අරන් මෙහෙට එද්දි කස්ටම් එකෙන් බදු වැදුනොත් ගෙනල්ලා ලාභයක් තියෙන් විකුනන්න බෑනේ බන්,
අපි ගේන බඩු වලට (ඔන්ලයින් ගතපු බඩු වලට)මෙහෙදි බදු වැදෙනවද? එහෙනම් ඒ කොහොමද?
ඔන්න ඔය වගේ දේවල් තමයි මට උබලගෙන් දැනගන්න ඕන,
බිස්නස් කරන සහ කස්ටම් එකේ වැඩ කරන කොල්ලො එලකිරියේ ඇතිනේ බන්,දියුනු වෙන්න හදන කොල්ලෙක්ට අත දෙනව කියල හරි හිතන් බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා 

අහ් තව දෙයක්,මේකෙ ඉන්න අරුනයටයි47 රත්තරන්ටයි පින් සිද්ද වෙන්න ඕන,මට මේ අයිඩියා එක ආවෙ උන් දෙන්නගේ ත්රෙඩ් දැකලා..