උදවුවක් ඕනේ Items Importing tax for small business

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    උදවුවක් ඕනේ Items Importing tax for small business

    කොල්ලනි මට දැනගන්න ඕන ඔය ඔන්ලයින් සයිට් වලින් අපි ගෙන්නන බඩු වලට කොහොමද මෙහෙදි බදු ගෙවන්න වෙන්නෙ කියල,මට පොඩි ආසාවක් තියෙනො බන් වාහන ස්පෙයාපාට්ස් ගෙන්නන්න,අතේ මහ ලොකු සල්ලියක් නෑ,පොඩි පොඩි ඉන්ටීරියර් කෑලි බෑලි ගෙන්නන්න බැලුවේ :yes:

    තව ඇඳුම් ගෙන්නන්නත් හිතෙනවා වෙලාවකට,මම කවදාවත් ඔන්ලයින් බඩු අරන් නෑ බන්,ඉතින් ඕවා අරන් මෙහෙට එද්දි කස්ටම් එකෙන් බදු වැදුනොත් ගෙනල්ලා ලාභයක් තියෙන් විකුනන්න බෑනේ බන්,
    අපි ගේන බඩු වලට (ඔන්ලයින් ගතපු බඩු වලට)මෙහෙදි බදු වැදෙනවද? එහෙනම් ඒ කොහොමද?
    ඔන්න ඔය වගේ දේවල් තමයි මට උබලගෙන් දැනගන්න ඕන,:) බිස්නස් කරන සහ කස්ටම් එකේ වැඩ කරන කොල්ලො එලකිරියේ ඇතිනේ බන්,දියුනු වෙන්න හදන කොල්ලෙක්ට අත දෙනව කියල හරි හිතන් බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා ;):yes::)

    අහ් තව දෙයක්,මේකෙ ඉන්න අරුනයටයි47 රත්තරන්ටයි පින් සිද්ද වෙන්න ඕන,මට මේ අයිඩියා එක ආවෙ උන් දෙන්නගේ ත්‍රෙඩ් දැකලා..:yes::):)
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    vehicl parts genawanam eka para container pettiyakwath gennanna one machan natuwa wadak na podi podi kali genawama tax eka wadi man danna taramin
    oya machan 4dr5,lancer wage parana wahana wala side mirrors athule kali wage mama baluwe,ewata kohomada danne naneda tax wadinne?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    vehicl parts genawanam eka para container pettiyakwath gennanna one machan natuwa wadak na podi podi kali genawama tax eka wadi man danna taramin

    :yes::yes::yes:

    godak ewun karanne genna thiyana badu eka container ekakata set karaganna eka badu gena loku porak allala, aruta commission ekak denawa thamange badu kiyala clear karagannawa , passe ape badu denawa..

    normal minihekta nam lesi na karanna.. kaputo hinda
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oya machan 4dr5,lancer wage parana wahana wala side mirrors athule kali wage mama baluwe,ewata kohomada danne naneda tax wadinne?
    tax wadina widiya nam kiyanne danne na machan rata cntact 1k tiyenawanam wadeta bahapan parana wahanawala badu nam denna puluwan

    meka man ubata kiyanne baya wenna newei wadeta bahinna kalin danaganna machan
    dan godak spr prts shops wala eun watila inne ambanekata un patta
    muladi wade set unama tikak lokuwata shops aragannawa passe ganan ussala patta ganan kiyanawa wadi kal yanna wenna wahanna wenawa anatai itin ehema una aya innawa machan fld eke
    karanawanam sadarana ganan walata dipan ubata hamadama bsns 1 karaganna puluwan elatama

    parana wahana wala badu gena taramata denna puluwan maachan mokada dan godak tanwala tiyenne langadi apuwage parts
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    oya machan 4dr5,lancer wage parana wahana wala side mirrors athule kali wage mama baluwe,ewata kohomada danne naneda tax wadinne?
    ebay දැම්මොත් tax සෙට් වෙන්නේ නම් නැ මචං, ඒ මොකද පොඩි පොඩි කැලි, side mirrors වගේ ගෙදරටම එනවා මචං. ඒවානම් එච්චර බරත් නැනේ. seller customer clearance form එකේ usb cable වගේ මොකක් හරි එකක් ගහලා එවනවා. තව gift කියලත් mark කරලා එවනවා. එතකොට tax සෙට් වෙන්නේ නැ මචං. මන් නම් ඔය remote control plane වගේ ඒවා ගෙනත් තියෙනවා, එවගේනම් එන පෙට්ටිය ගොඩක් ලොකුයි, එත් tax නම් සෙට් උනේ නැ මට :yes:
     
    • Like
    Reactions: ishanwishan

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    tax wadina widiya nam kiyanne danne na machan rata cntact 1k tiyenawanam wadeta bahapan parana wahanawala badu nam denna puluwan

    meka man ubata kiyanne baya wenna newei wadeta bahinna kalin danaganna machan
    dan godak spr prts shops wala eun watila inne ambanekata un patta
    muladi wade set unama tikak lokuwata shops aragannawa passe ganan ussala patta ganan kiyanawa wadi kal yanna wenna wahanna wenawa anatai itin ehema una aya innawa machan fld eke
    karanawanam sadarana ganan walata dipan ubata hamadama bsns 1 karaganna puluwan elatama

    parana wahana wala badu gena taramata denna puluwan maachan mokada dan godak tanwala tiyenne langadi apuwage parts

    ela ela machan,danata nam hithan inne bullet mirrors 10k wage genna,parana car wala classic look eka ganna puluwan eken,thawa monawada ban ehema labeta ganna puluwan badu thiyenne? hoda ewa? :)
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ebay දැම්මොත් tax සෙට් වෙන්නේ නම් නැ මචං, ඒ මොකද පොඩි පොඩි කැලි, side mirrors වගේ ගෙදරටම එනවා මචං. ඒවානම් එච්චර බරත් නැනේ. seller customer clearance form එකේ usb cable වගේ මොකක් හරි එකක් ගහලා එවනවා. තව gift කියලත් mark කරලා එවනවා. එතකොට tax සෙට් වෙන්නේ නැ මචං. මන් නම් ඔය remote control plane වගේ ඒවා ගෙනත් තියෙනවා, එවගේනම් එන පෙට්ටිය ගොඩක් ලොකුයි, එත් tax නම් සෙට් උනේ නැ මට :yes:
    amazon eken kohomada machan genne owa? +
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    amazon eken kohomada machan genne owa? +
    මන් නම් ඉතින් amazon එකෙන් බඩු ගෙන්න ගන්නේ KAPRUKA හරහා නේ මචං, උන්ට price request එකක් දැම්මම price එක කියනව. ඒ ගැන ගෙව්වම උන් ගෙදරට උනත් ගෙනත් දෙනවා මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    api gena baduwata tax wadunoth moko karanne?
    kaprukalage service charges kohomada ban?
    kapruka එකෙන් tax එක්ක තමා price එක දෙන්නේ. තව price එකට service charge එකත් add වෙනවා මචං. ගන්න බඩුවේ price එකෙන් 5% මචං service charge එක :yes: