Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොඳ News එකක්.
    මට දැන් Payoneer card එකෙන් standard load කරද්දී fee එකක් නෑනේ බන්.

    Standard Loading Fee 0.00
    Immediate Loading Fee 2.50 කියල වැටෙන්නේ. මම card එක අරන් තාම මාස 3ක් වුනෙත් නෑ හැබැයි. උඹලටත් මෙහෙමද බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ News එකක්.
    මට දැන් Payoneer card එකෙන් standard load කරද්දී fee එකක් නෑනේ බන්.

    Standard Loading Fee 0.00
    Immediate Loading Fee 2.50 කියල වැටෙන්නේ. මම card එක අරන් තාම මාස 3ක් වුනෙත් නෑ හැබැයි. උඹලටත් මෙහෙමද බන්?

    :D පට්ටනෙ. මගෙ නම් අන්තිම පාර ගද්දි පරන විදියටම තිබ්බෙ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16821976 said:
    :D පට්ටනෙ. මගෙ නම් අන්තිම පාර ගද්දි පරන විදියටම තිබ්බෙ :(

    මම ලඟදි නේ බන් card එක ගත්තේ. උඹට තියෙන්නේ පරණ card එකක් නේද? ඒ නිසා හරි විදියටනම උඹලට තමයි මේක කලින් ලැබෙන්න ඕනේ. අනේ මන්ද...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    හොඳ News එකක්.
    මට දැන් Payoneer card එකෙන් standard load කරද්දී fee එකක් නෑනේ බන්.

    Standard Loading Fee 0.00
    Immediate Loading Fee 2.50 කියල වැටෙන්නේ. මම card එක අරන් තාම මාස 3ක් වුනෙත් නෑ හැබැයි. උඹලටත් මෙහෙමද බන්?

    standard loading kiyanne paypal eken load karanwata ney da machan?
    mage nam 1%k kapa gannawa.

    atm withdrawal fee - 0
    annual fee - 0
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    standard loading kiyanne paypal eken load karanwata ney da machan?
    mage nam 1%k kapa gannawa.

    atm withdrawal fee - 0
    annual fee - 0

    නෑ බන් මම load කරන්නේ oDesk එකෙන්. හැබැයි මට ATM Withdrawal fee එක නම් කැපෙනවා. Annual fee එකත් කැපුනා ගත්තු ගමන්ම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    නෑ බන් මම load කරන්නේ oDesk එකෙන්. හැබැයි මට ATM Withdrawal fee එක නම් කැපෙනවා. Annual fee එකත් කැපුනා ගත්තු ගමන්ම.

    payoneer eken podi podi promotion denawa old users lata/transaction wadiyen yana ayata :D

    rep+
     
    • Like
    Reactions: DarK HerO

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    card eke $60 salli thiyenawa.
    Sampath atm ekakin withdraw karanawa num rupiyal keeyak withdraw karannada?Anyone have idea abt that?
    $1 k rs keeyak wageda watenne sampath eke? withdraw fee ekakuth watenawa neda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    card eke $60 salli thiyenawa.
    Sampath atm ekakin withdraw karanawa num rupiyal keeyak withdraw karannada?Anyone have idea abt that?
    $1 k rs keeyak wageda watenne sampath eke? withdraw fee ekakuth watenawa neda?

    BOC ATM eken ganna. eeke rates hondai.
    rs 7000k wage ganna puluwan. puluwan nam thawa salli tikak ekathu karagenama withdraw karanna.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මම කලින් කිව්වා නේ Etisalat Bill එක online ගෙවද්දී Rs.129 ගානේ exchange වෙලා තිබ්බා කියලා. මම ඊයේ ආයෙත් ගෙව්වා. ඊයේ online ගෙවද්දී Exchange වුනේ Rs.125.86 ගානේ. මට හිතෙන්නේ දැන් අර උන් කියපු POS Charges apply කරලා වගේ නේද බන්?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machanla payoneer annual fee $29.95$ first time cash danakotama kapagannawada.
    me July ne.ethkota next year ekata annual fee kapanne July walada January walada.

    උඹ මුලින්ම සල්ලි load කරද්දී උන් ඒක කපා ගන්නවා. හැබැයි උඹ යාළුවෙක්ගෙන් Register වුනොත් උඹට $25 ක් ආයෙත් හම්බු වෙනවා. ඒ නිසා මේ අවුරුද්දට උඹට යන්නේ $4.95 විතරයි. මම කලේ ඒ විදියට. ඒ නිසා මේ අවුරුද්ද shape. :)
     
    • Like
    Reactions: DarK HerO

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    ow machan salli load unu gaman kapa gannawa.
    july wala :)
    උඹ මුලින්ම සල්ලි load කරද්දී උන් ඒක කපා ගන්නවා. හැබැයි උඹ යාළුවෙක්ගෙන් Register වුනොත් උඹට $25 ක් ආයෙත් හම්බු වෙනවා. ඒ නිසා මේ අවුරුද්දට උඹට යන්නේ $4.95 විතරයි. මම කලේ ඒ විදියට. ඒ නිසා මේ අවුරුද්ද shape. :)
    thanks machan:).
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    27x4c2v.jpg

    ai ban mehema wenne? ...1$ = 105 wage mun deela thiyenne:sorry::sorry::sorry:...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113

    27x4c2v.jpg

    ai ban mehema wenne? ...1$ = 105 wage mun deela thiyenne:sorry::sorry::sorry:...

    uba pay karala thiyenne LKR walin ney, mastercard conversion fee eka aniwa add wenawa.
    POS charges add wenawa.

    dan ithin atm withdraw karanna wei, pos charges add weddi padui :(