එහෙම කැපෙන්නේ නැ.. උබට අඩු ගානක් ගහන්න කියන්න ඇත්තේ ATM එකේ සල්ලි නැති නිසා වෙන්න ඇති. ගොඩක් එහෙම වෙනවා එක්කො සල්ලි පොඩි නොට්ටු වලින් විතරක් තියනකොට ලොකු අමවුන්ට් එකක් ඉල්ලුවහම..පැටියා;16793267 said:අපො BOC නම් මෙලෝ රහක් නෑ අඩු ගානක් ගහන්න කියනව. තුන් පාරක් ගන්න හැදුව $3 කැපිලද දන්නෑ![]()
අන්තිමට සුපුරුදු HNB එකට 200ක් වැඩිපුර පුදලා සල්ලි ගත්ත![]()
පැටියා;16793267 said:අපො BOC නම් මෙලෝ රහක් නෑ අඩු ගානක් ගහන්න කියනව. තුන් පාරක් ගන්න හැදුව $3 කැපිලද දන්නෑ![]()
අන්තිමට සුපුරුදු HNB එකට 200ක් වැඩිපුර පුදලා සල්ලි ගත්ත![]()
එහෙම කැපෙන්නේ නැ.. උබට අඩු ගානක් ගහන්න කියන්න ඇත්තේ ATM එකේ සල්ලි නැති නිසා වෙන්න ඇති. ගොඩක් එහෙම වෙනවා එක්කො සල්ලි පොඩි නොට්ටු වලින් විතරක් තියනකොට ලොකු අමවුන්ට් එකක් ඉල්ලුවහම..


මම පොඩි ගානක් ගන්න හදන්නේ බන්. Rs.15000k විතර. ඒ නිසා BOC අවුලක් වෙන එකක් නෑ.
පැටියා;16793410 said:
කලින් සැරෙත් 15k ගත්තා HNB එකෙන්. Rs.200k bank charges කපා ගත්තා. හැබැයි exchange rate eka Rs.126 ගානේ වැටිලා තිබ්බා.මීට සති 2කට විතර කලින්.
Thanks for the updates machan.


15-20 ganna epa ban, ubata padui. salli amaruma nam ithin awlak na. mama nam maasa 2-3 ekathu karala ekasare ganne![]()

HNB up to 200,000 LKR ganna puluwan. LKR 200k charge wenawa eth paduwak na. Sampath max 100,000. Deparata gannakota Payoneer eken USD 2.15 * 2 k charge karanawane.uba keeyakda boc eken request kare? mama 85k aran thiyenawa. mama danna widiyata max 1 lakh puluwan.
hnb rates daapanko. kalekin rates update une naha![]()
uba currency exchange 3% depaarak adu(deduct) karala.
ochara katu kanna oone neha.
(259-3.15) x 125 = 31981.25
or
(259-3.15) x 126 = 32237.1
31500k wage withdraw karanawanam risk ekak neha
boc atm eken ganna. no fee.

එතකෙට බන් අර $3.15ට අමතරව තව 3%ක් කැපෙන් නැද්ද?![]()

card eke 533$ thiyanawa... mama hithan inne kohe hari pvt company ekaka current bill eka gewala...salli athata ganna .... wadee laabi ney ..?

පැටියා;16808419 said:1500ක් විතර ලාබයි![]()
... ow ban monawa unath mahansiyen earn karana salli ney ...ela! දැන් හරියටම තේරුනා... තෑන්ක්ස් මචන්..kapenawa machan. exchange rate eka 130k thibbata apita denne 125-126k wage. e kiyanne precentage ekak hatiyata 3%(rs 4-5) k wage adu wela.
ithin uba ehema precentage eka adu karanawa nam calculation ekata rate eka 130 danna one. ethakota uba calculation ekata 126k dammama labena utthare waradei.
uba e hadapu widiyata rate eka 122k wage watuna nisai, total amount eka adu une![]()
