Mid Year Sale @ Tech Smart Lanka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dell 3521 i3 3rd gen 4GB ram eka mama 62 kata mama gaththa
    abans 3 year agent warranty ekak (agent lagaen badu ganna kenek gen )
    ube oprice wadi ban

    :shocked: කවදද ගත්තේ......?? 3Yrs දැන් දෙන්නේ ටොෂිබා විතරයි...... :yes:

    ගණන් අබාන්ස් එකෙන් දාලා එවපුවා...... :yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    තියෙන්නෙ දූවිලි වැදිච්ච පරණ ලැප් කියන්නේ ඇත්තද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන්නෙ දූවිලි වැදිච්ච පරණ ලැප් කියන්නේ ඇත්තද?

    :shocked: ඔව් ඔව් මචන්...... සෙන්ට්‍රිනෝ ප්‍රොසෙසර් තියෙන ලැප් තියෙන්නේ...... හොද ඒවා නෑ...... :no: වොරන්ටිත් නෑ...... :frown::growl:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :shocked: ඔව් ඔව් මචන්...... සෙන්ට්‍රිනෝ ප්‍රොසෙසර් තියෙන ලැප් තියෙන්නේ...... හොද ඒවා නෑ...... :no: වොරන්ටිත් නෑ...... :frown::growl:

    මාත් මේක දැකලා ලංකාවට කෝල කරල යලුවෙක්ව යැවුවා ඔත්නට,මිනිහා තමයි කිවුවේ.මිනිහා ගන්නමයි ගියේ.පස්සේ ලිබටි එකෙන් අරගෙන 65කට්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් මේක දැකලා ලංකාවට කෝල කරල යලුවෙක්ව යැවුවා ඔත්නට,මිනිහා තමයි කිවුවේ.මිනිහා ගන්නමයි ගියේ.පස්සේ ලිබටි එකෙන් අරගෙන 65කට්

    :cool: අනේ හොදයි..... අපි විකුණන්නේ හොද නැති බඩු.... හොද බඩු තිබ්බ තැනකින් අරන් ඈති ලාභෙට..... :rofl: :lol: