EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මුලින්ම එතනට තමා ගියෙ, උගෙ කතාවයි ගානයි අහපුවාම අලුත් එකක් දානවා ඊට හොදයි.
    පස්සෙ වෙන තෑනකට ගියා
    චාමර එක මොකො අවුල

    :shocked: හතුරෙක්වත් එතනට නම් යවන්න එපා...... තරි මාමගේ රේඩියේටර් එක හැදෙව්වා..... දවස් දෙකයි..... උන් හරියට බට නොදා, බටයක් කැපිලා.... බඩුම තමා..... :growl:

    අපේ ලේලන්ඩ් එකක රේඩියේටරේ ගලවන්න, තව පොඩ්ඩෙන් මුලු මූණම ගලවනවා උන් ටික....... :growl: වැඩක් කරන්න දන්නේ නැති හරක් රැලක් ඉන්නේ එතන වැඩට...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හතුරෙක්වත් එතනට නම් යවන්න එපා...... තරි මාමගේ රේඩියේටර් එක හැදෙව්වා..... දවස් දෙකයි..... උන් හරියට බට නොදා, බටයක් කැපිලා.... බඩුම තමා..... :growl:

    අපේ ලේලන්ඩ් එකක රේඩියේටරේ ගලවන්න, තව පොඩ්ඩෙන් මුලු මූණම ගලවනවා උන් ටික....... :growl: වැඩක් කරන්න දන්නේ නැති හරක් රැලක් ඉන්නේ එතන වැඩට...... :growl:

    :lol::lol::lol: උඹ තරි මාමිගෙන් අම්මෝ නැතුව අහගත්තු රේඩියේටර් සීන් එක නේද මේ........?
     
    :shocked: හතුරෙක්වත් එතනට නම් යවන්න එපා...... තරි මාමගේ රේඩියේටර් එක හැදෙව්වා..... දවස් දෙකයි..... උන් හරියට බට නොදා, බටයක් කැපිලා.... බඩුම තමා..... :growl:

    අපේ ලේලන්ඩ් එකක රේඩියේටරේ ගලවන්න, තව පොඩ්ඩෙන් මුලු මූණම ගලවනවා උන් ටික....... :growl: වැඩක් කරන්න දන්නේ නැති හරක් රැලක් ඉන්නේ එතන වැඩට...... :growl:
    :shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ නිකන් වෑඩ්ඩා වගෙ එක්ක යන්න ඈතිනෙහ්??
    මෑවිලා පේනවා

    :P කියලා එක්කන් ගියේ කලින් ගිහින් නැති පොට් එකක්.... ඒත් හොදට තියෙන පාටයි කියලා...... උන් ලේලන්ඩ් එක තරි වාහනේට කලින් ගැලෙව්වා නම්, ආයේ හතුරෙක්ගේවත් වාහනේකට එතනට යන්න දෙන්නේ නෑ..... :no::growl: හෙන පණ්ඩිත සෙට් එකක් ඉන්නේ..... තව පොඩ්ඩෙන් අර පත ලේලන්ඩ් රේඩියේටරේ ගලවන්නේ මූණත් එක්කම.....
     
    අහ් දෑන්නෙ තේරුනෙ, උබ අරුගෙ වාහනෙ අරගන ගියෙ පොට් එක හොදද කියලා චෙක් කරන්න කියලා(මේකටනම් රිදෙයි);)

    සිරාවටම උන් බක පන්ඩිතයො, නිකන් වහනෙ යටට නෑමිලා බලලා කිව්වා අලුත් එකක් දාන්න ඔනෙ කියලා. උන්ට පුක් ගහගන්න කියලා මන් ආව
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::baffled:
    ඔන්න යාලුවෝ....:eek:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oka okkoma test karawanne mage pita daala...:angry: ups ekath issa isalla dunne mata...radiator seen ekath ehemmamai.... :growl: ara wal radiator karayonwa maranawa mama oya paththe awoth mage salli kewa :angry:
    ඕකට එකයි උඹට කියල ටෙස්ට්කොරගන්න බැරිවුනේ.....:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Smart cab eka ekka garage inna buwa kawrunda ? :P
    බෝක්කුවකින් ලඟ නමල ගත්ත යකෝ කාරෙකේ පුරුද්දට, කාරෙක වාගේ එක හමාරක් විතර දිග නිසා, ජබුක් ගාල පිටිපස්සේ දකුන රෝදේ කානුවේ. සයිලන්සරේ කට පොඩ්ඩක් නැමුනා. ඒක හදාගන්න ගියේ. දැන් ලඟ නොනමමි.:P
    පෝය දවසේ හොරෙන්ම ට්‍රිපක් යන්න ඉන්නේ කවුද.....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෝක්කුවකින් ලඟ නමල ගත්ත යකෝ කාරෙකේ පුරුද්දට, කාරෙක වාගේ එක හමාරක් විතර දිග නිසා, ජබුක් ගාල පිටිපස්සේ දකුන රෝදේ කානුවේ. සයිලන්සරේ කට පොඩ්ඩක් නැමුනා. ඒක හදාගන්න ගියේ. දැන් ලඟ නොනමමි.:P
    පෝය දවසේ හොරෙන්ම ට්‍රිපක් යන්න ඉන්නේ කවුද.....:rolleyes:

    10 wheel ekak langa namanna baa thamai :lol:

    Ade wilpattu yanna inne nadiya ekka...umba enawanam warenko poddo denna ekka :D wal repa muu ginna deelane :angry: